Corolla 141 (2008)ද Aqua (2012)ද?

Corolla 141 OR Aqua ?

  • Aqua (2012)

    Votes: 23 36.5%
  • Corolla 141 (2008)

    Votes: 40 63.5%

  • Total voters
    63

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    මිනිස්සු වර්ධනය වෙනව 30 වෙනකම්. car වර්ධනය වෙන්නෙ නෑ. වයසට යනව විතරයි.

    ඔය වයස 30 න් පස්සෙ ගනින්. එතකොට උපමාව හරි.

    එතකොට 30 ට කලින් මිනිස්සු මැරෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? 30 ට වඩා කල් ලෙඩ නැතුව ජීවත් වෙන්නේ නැද්ද?

    මිනිස්සු ලෙඩ වෙලා මැරෙන එකට කොච්චර සාධක බලපානවද? එහෙම වයසක් Generalize කරන්න බෑ කියන එක තේරෙනව නේද? :)
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    හරි මොකක් හරි උබ කැමති වයසක් ගනින් ආයෙ වර්ධනයක් නැති වයසට විතරක් යන. මොකද cars factory එකෙන් ආවට පස්සෙ ආයෙ වර්ධනය වෙන්නෙ නෑනෙ.
    නැත්තං උබේ උපමාව වැරදී.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    කෝ ඉතින් 141 එකට Small Overlap test එක කරල නෑනෙ

    මචං බං යාලුවේ, Prius C එක Small Overlap Test එකේ ස්කෝ කරන්න පුළුවන් අඩුම රේටින් එක (Poor) ස්කෝ කරලා තියෙන්නේ කියලා පේනවනේ :P

    ඉතිං 141 ටෙස්ට් කළත් ඊට වඩා අඩු රේටිං එකක් එන්නේ කොහොමද? :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    IIHS රේටින් තියෙනවා. උඩ ලින්ක් එක තියෙන්නේ.

    https://www.iihs.org/iihs/ratings/vehicle/v/toyota/corolla-4-door-sedan/2009

    අවුරුදු හතරෙන් සේෆ්ටි නැතිවෙන්න Structure එක වීක් වෙනවා කියල කවුද හොයාගත්තේ? :lol:

    thama pare wadihariyak thiyenne aurudu 10-20 athara wahana ewa ehenam dirala pass wenna one IIHS rating nathi nissa hapunama.:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    හරි මොකක් හරි උබ කැමති වයසක් ගනින් ආයෙ වර්ධනයක් නැති වයසට විතරක් යන. මොකද cars factory එකෙන් ආවට පස්සෙ ආයෙ වර්ධනය වෙන්නෙ නෑනෙ.
    නැත්තං උබේ උපමාව වැරදී.

    වර්ධනය නෙමේ මලකඩ කන එකට උපමා කරලා තියෙන්නේ. ලෙඩ හැදිලා මැරෙන එක.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මචං බං යාලුවේ, Prius C එක Small Overlap Test එකේ ස්කෝ කරන්න පුළුවන් අඩුම රේටින් එක (Poor) ස්කෝ කරලා තියෙන්නේ කියලා පේනවනේ :P

    ඉතිං 141 ටෙස්ට් කළත් ඊට වඩා අඩු රේටිං එකක් එන්නේ කොහොමද? :lol:

    Good අන්න ඒවට තමා logic කිඅන්නෙ.

    එහෙනම් test මොකරපු අර 2000 විතර ලඩිත් safe වෙන්න ඕනනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    Good අන්න ඒවට තමා logic කිඅන්නෙ.

    එහෙනම් test මොකරපු අර 2000 විතර ලඩිත් safe වෙන්න ඕනනෙ.

    2012 ටෙස්ට් කරලා Poor රේටිං ආපුවා 2000 ටෙස්ට් නොකරපුවට වඩා සේෆ් කියන්නේ මොන පදනමක් උඩද? :rolleyes:

    2000 එකක් 2012 දී ටෙස්ට් කලත් එන්නේ Poor කියලම තමයි :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    2012 ටෙස්ට් කරලා Poor රේටිං ආපුවා 2000 ටෙස්ට් නොකරපුවට වඩා සේෆ් කියන්නේ මොන පදනමක් උඩද? :rolleyes:

    2000 එකක් 2012 දී ටෙස්ට් කලත් එන්නේ Poor කියලම තමයි :D

    බලපන්කෝ youtube එක පරන ඒවගෙ small overlap tests.
    උබටම තේරෙයි 2005 න් විතර කලින් ආපුව collapsible barrier එකක් එක්කවත් survive වෙන්නෙ නෑ කියල.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    බලපන්කෝ youtube එක පරන ඒවගෙ small overlap tests.
    උබටම තේරෙයි 2005 න් විතර කලින් ආපුව collapsible barrier එකක් එක්කවත් survive වෙන්නෙ නෑ කියල.

    2009 එකේ Small Overlap Test නැත්නම් 2005 ඒවල තියේවි යැ.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    2009 එකේ Small Overlap Test නැත්නම් 2005 ඒවල තියේවි යැ.

    මොකක් හරි බං. collapsible barrier එකක්වත් එක්ක ඒව survive වෙන්නෙ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    මොකක් හරි බං. collapsible barrier එකක්වත් එක්ක ඒව survive වෙන්නෙ නෑ.

    ඉතිං එහෙම වාහනවල ෆේල් වෙච්ච ටෙස්ට් වලට "Good" රේටිං එකක් ලැබිල නැතුවැති. :yes: What's your point?

    බයිද වේ Lancer 2008 එකට Small Overlap Test එකේ Average Rating එකක් තියෙනවනෙ.

    සේෆ්ටි අතින් 2012 Prius C එකටත් වඩා හොඳයි වගේ නේ? :D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    ඉතිං එහෙම වාහනවල ෆේල් වෙච්ච ටෙස්ට් වලට "Good" රේටිං එකක් ලැබිල නැතුවැති. :yes: What's your point?

    බයිද වේ Lancer 2008 එකට Small Overlap Test එකේ Average Rating එකක් තියෙනවනෙ.

    සේෆ්ටි අතින් 2012 Prius C එකටත් වඩා හොඳයි වගේ නේ? :D

    So JDM cars should not be even running on roads since they have never stepped into IIHS.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    So JDM cars should not be even running on roads since they have never stepped into IIHS.

    Hey, did you see that the 2008 Lancer has outperformed the 2012 Prius C on IIHS safety test? #Feelsgoodman :lol:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉතිං එහෙම වාහනවල ෆේල් වෙච්ච ටෙස්ට් වලට "Good" රේටිං එකක් ලැබිල නැතුවැති. :yes: What's your point?

    බයිද වේ Lancer 2008 එකට Small Overlap Test එකේ Average Rating එකක් තියෙනවනෙ.

    සේෆ්ටි අතින් 2012 Prius C එකටත් වඩා හොඳයි වගේ නේ? :D

    ඔව් පරන හොඳ car තියනව BMW, Benz, lancer එහෙමත් body එක ශක්තිමත් මම හිතන්නෙ.
    මගෙ Point එක දැන් කාලෙ හැටියට IIHS Test එකක් කරල තියන, වාහනයක් ඒක නොකරපු වාහනේකට වඩා හොඳයි.
    මොකද Aqua moderate overlap ටෙස්ට් එකේ හොඳ rating එකක් තියනව.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    ඔව් පරන හොඳ car තියනව BMW, Benz, lancer එහෙමත් body එක ශක්තිමත් මම හිතන්නෙ.
    මගෙ Point එක දැන් කාලෙ හැටියට IIHS Test එකක් කරල තියන, වාහනයක් ඒක නොකරපු වාහනේකට වඩා හොඳයි.
    මොකද Aqua moderate overlap ටෙස්ට් එකේ හොඳ rating එකක් තියනව.

    ඉතිං 141 එකටත් Moderate Overlap Test එකේ හොඳ රේටිං එකක් තියෙනවා නේ. දෙකටම සමාන රේටින්ග්ස් තියෙන්නේ. :yes:

    BST9Kxc.jpg

    5G8dWIv.jpg
     
    Last edited: