මිනිස්සු වර්ධනය වෙනව 30 වෙනකම්. car වර්ධනය වෙන්නෙ නෑ. වයසට යනව විතරයි.
ඔය වයස 30 න් පස්සෙ ගනින්. එතකොට උපමාව හරි.
එතකොට 30 ට කලින් මිනිස්සු මැරෙන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? 30 ට වඩා කල් ලෙඩ නැතුව ජීවත් වෙන්නේ නැද්ද?
මිනිස්සු ලෙඩ වෙලා මැරෙන එකට කොච්චර සාධක බලපානවද? එහෙම වයසක් Generalize කරන්න බෑ කියන එක තේරෙනව නේද?




What's your point?