~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම offline වෙන්නේ නම් නෑ. ඒත් වැඩේ කරන්න ඕනේ. එක නිසා දැනට ආයුබෝවන් මිත්‍රවරුනි.:D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම බැලුවෙ ඇහැලේපොලයගෙ ගේ කඩලා එතන පාරක් හැදුවා කියන තැනට එනකම් :baffled::baffled::baffled:

    ඒවා නම් මහ බලුවැඩ හැබැයි...........

    තිබ්බානම් සල්ලි උල්පත් දැං ..........:yes::yes:

    :oo::oo:
     
    නැතුව.... උඹ හිතුවද බං මේ පාරේ යන උනුත් ඇවිත්...... :lol:


    හා කියපු එක හොදයි ...
    දැනුවත් උනා .....

    ආයි මක්කටෑ බොරු කියන්නෙ ගෝරිල්ලං ලඟට ගෑණු එයිද නිකම් වෙලෑට.:rolleyes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හා කියපු එක හොදයි ...
    දැනුවත් උනා .....

    ආයි මක්කටෑ බොරු කියන්නෙ ගෝරිල්ලං ලඟට ගෑණු එයිද නිකම් වෙලෑට.:rolleyes:

    කලු කැත සිංහලහොන් ගාවටත් රෝස මල් වගේ සුද්දියො එනවා
    බීපු වෙලාවට....
     
    මම offline වෙන්නේ නම් නෑ. ඒත් වැඩේ කරන්න ඕනේ. එක නිසා දැනට ආයුබෝවන් මිත්‍රවරුනි.:D


    හා හා පරිස්සමෙන් මචං ඔය වයසට......... කලබල නැතුව හෙමිහිට කරන්න ....
    දැං රෑ වෙලාත් වැඩී හිර උනොත් එහෙම:shocked: කාට කියන්නද :(
     
    හිම කන්න බෑ බං.... අඩෝ මේපාර නත්තලට එච්චර සීතල උනේ නෑ... -11යි තිබ්ඛේ.... ගියපාර -28ක් උනා.....


    අපිට හිම නැතුවත් හීතල ඉවස ගන්න බැරුව මේ දගලනවා ...:baffled:
    ඒකට උබලා -11 ක්:shocked: වෙලත් :)


     
    කලු කැත සිංහලහොන් ගාවටත් රෝස මල් වගේ සුද්දියො එනවා
    බීපු වෙලාවට....


    එන්න එන්න උපරිමප ඵල නෙලා ගන්න.:yes: එන්න යාළුවේ ......:D
    කියලා මුන් දත කට මැදං ඇති .....

    කියලා හිතං ඉන්න අපිට ගහන්න ඕනේ තඩාර පොල්ලකිං :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අපිට හිම නැතුවත් හීතල ඉවස ගන්න බැරුව මේ දගලනවා ...:baffled:
    ඒකට උබලා -11 ක්:shocked: වෙලත් :)



    අපි මේ ගෙවන්නේ උනුසුම්ම නත්තල... දෙසුම්බර් 20,21 +4 තිබුනේ... මම ජැකට් නැතිව කඩේ ගියේ.... රස්නෙට...