මම බැලුවෙ ඇහැලේපොලයගෙ ගේ කඩලා එතන පාරක් හැදුවා කියන තැනට එනකම්
ඒවා නම් මහ බලුවැඩ හැබැයි...........
තිබ්බානම් සල්ලි උල්පත් දැං ..........


මම offline වෙන්නේ නම් නෑ. ඒත් වැඩේ කරන්න ඕනේ. එක නිසා දැනට ආයුබෝවන් මිත්රවරුනි.![]()
ආපෝ ලබු ගැනද කියන්නෙ ....
ඒවා දන්නවා ... ඒවා ගැන කියලා කලින්ම කියපු එක හොදයි.බලන්න ඕනෙ නෑ එහෙමනම්.
ඩේටත් අපරාදෙනෙ



නැතුව.... උඹ හිතුවද බං මේ පාරේ යන උනුත් ඇවිත්......![]()

ඒත මොකද හිම කකා ඉන්න තියෙන්නෙ
හා කියපු එක හොදයි ...
දැනුවත් උනා .....
ආයි මක්කටෑ බොරු කියන්නෙ ගෝරිල්ලං ලඟට ගෑණු එයිද නිකම් වෙලෑට.
මම offline වෙන්නේ නම් නෑ. ඒත් වැඩේ කරන්න ඕනේ. එක නිසා දැනට ආයුබෝවන් මිත්රවරුනි.![]()
කාට කියන්නද 

බලපං අයි ටී එන් එකේ යූ ටියුබ් එකේ ඇති සමහරක් විට වෙනස කියලා නම ඇත්තේ
හිම කන්න බෑ බං.... අඩෝ මේපාර නත්තලට එච්චර සීතල උනේ නෑ... -11යි තිබ්ඛේ.... ගියපාර -28ක් උනා.....

වෙලත් 
කලු කැත සිංහලහොන් ගාවටත් රෝස මල් වගේ සුද්දියො එනවා
බීපු වෙලාවට....
එන්න යාළුවේ ......
අපිට හිම නැතුවත් හීතල ඉවස ගන්න බැරුව මේ දගලනවා ...
ඒකට උබලා -11 ක්වෙලත්
අපි මේ ගෙවන්නේ උනුසුම්ම නත්තල... දෙසුම්බර් 20,21 +4 තිබුනේ... මම ජැකට් නැතිව කඩේ ගියේ.... රස්නෙට...![]()


