දවස් 100 යනකම් එදිනෙදා කෑම පාලනය කරේ කොහමද? කරපු Workout මොනවද? Gym ගියාද? වගේ පොඩි update එකක් දාන්න මේ අවුරුද්දේ බඩවල් අඩු කරන් ඇග ශේප් එකට හදාගන්න ට්රයි කරන අය. දවස් 100 න් මේ වැඩේ ඉවර කරන්න අමාරුයි, එත් මේක short term goal එකක් වගේ. දවස් 100 ඉවර වෙද්දී Results දාන්න. Good luck people !
PS: Weight ekai height ekaith danna.

PS: Weight ekai height ekaith danna.






