100 days weight loss Mission.

May 19, 2018
612
42
0
දවස් 100 යනකම් එදිනෙදා කෑම පාලනය කරේ කොහමද? කරපු Workout මොනවද? Gym ගියාද? වගේ පොඩි update එකක් දාන්න මේ අවුරුද්දේ බඩවල් අඩු කරන් ඇග ශේප් එකට හදාගන්න ට්‍රයි කරන අය. දවස් 100 න් මේ වැඩේ ඉවර කරන්න අමාරුයි, එත් මේක short term goal එකක් වගේ. දවස් 100 ඉවර වෙද්දී Results දාන්න. Good luck people !:cool:



PS: Weight ekai height ekaith danna. :D



8a6c9cc94a3988b32b2c2a8971174764.jpg
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Weight 95kg
    Height 5ft, 9in


    Already in Diets + intermittent fasting + Workouts :rolleyes:

    Daily 2hrs in gym, 1hr tredmill, 1hr for other exercises
    I go to fym at least 5 days per week.

    Lost around 8kg for the last two months ( I was around 102kg in October 2018) :yes:
     
    Last edited: