බෝට්ටු හදමු ...
මොකද කියන්නෙ .. හාද ?
ඊනම් නෑ රිසියයි ........
ඇයි මේ මූ ඕක කරන්න ගියාම කවුද අපිත් එක්ක කෝප්ප හෝදන්නෙ ........


ne bn issara iskola wala wali gyamai, musical show wala wali gyamai ahuwenwa ne samhara un, policye ekekta bari wela hari waliya nawaththanna ghn paarak wdunoth un return eka ganne alla gththu ungen,![]()




මොකද කියන්නෙ .. හාද ?
ඩෝඩෝ මේ සිරාවටම කිවන්නේ... ට්රැවලින් ගෘප් එකක් පටන් ගත්තනම් හරි.... උඹ කෑලේ ගිහින් පුරුදු එකේ....
මොකද කියන්නේ...


හරියන්නේ නෑ... ඌට ඔන කැලේ රිංගන්න හරි කෑම්පින් හරි...



මම නම් එන්නෑ උබල එක්ක බට්ටො පනින්න ..


උඔව ගන්නේ නෑ.... අපි දානවා කෑම්පින් සයිට් එකක්.... මේකෙන්ම සෑහෙන කස්ටමස්ලා ටිකක් හොයාගන්න පුලුවන්...![]()



උබ හොදට දන්නවා නේද එයා ගැන ......