~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මොකද කියන්නෙ .. හාද ? :P


    ඊනම් නෑ රිසියයි ........
    ඇයි මේ මූ ඕක කරන්න ගියාම කවුද අපිත් එක්ක කෝප්ප හෝදන්නෙ ........ :frown::frown::frown:

    බෑ.....කව්ද මිනිහෝ කෝප්ප හේදුවේ. :angry::angry:
     
    ඩෝඩෝ මේ සිරාවටම කිවන්නේ... ට්‍රැවලින් ගෘප් එකක් පටන් ගත්තනම් හරි.... උඹ කෑලේ ගිහින් පුරුදු එකේ....
    මොකද කියන්නේ...


    කොටු පන්නන්නද හදන්නෙ කට්ටියව ......... :P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම නම් එන්නෑ උබල එක්ක බට්ටො පනින්න .. :P

    උඔව ගන්නේ නෑ.... අපි දානවා කෑම්පින් සයිට් එකක්.... මේකෙන්ම සෑහෙන කස්ටමස්ලා ටිකක් හොයාගන්න පුලුවන්...:yes::yes:
     
    උඔව ගන්නේ නෑ.... අපි දානවා කෑම්පින් සයිට් එකක්.... මේකෙන්ම සෑහෙන කස්ටමස්ලා ටිකක් හොයාගන්න පුලුවන්...:yes::yes:


    ඔව් ඔව් හදයා කොට නිහාල් ගැන්ස්ටර් සහනි එහෙම එයි ..... :lol::lol::lol: