Dont do a Degree Do Business

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    නමට හරි Degree කෑල්ලක් තියෙන ඔනෙ බන් මේ කාලෙ. ගොඩක් කෙල්ලො MBAත් කරලා, CIMAත් කරලා හැම මගුලම කරලා. ඇති වැඩකුත් නෑ එත් හැම Qualification එකම තියෙනවා :rolleyes::rolleyes::rolleyes:. මාත් බිස්නස් එකේ තමා ඉන්නේ Degree එකෙන් ඒකට ඇති වැඩක් නෑ. ජොබ් කරනවානන් ඉතින් අනිවා ඕනෙ. Degree කරනකොට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වෙන එක වටිනවා ඒත් මට එහෙමත් සෙට් වුනෙ නෑ:(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    kiyapanko hoda idea tikak mama import business
    karanna inne. thawa podi kalekin. danata building ekak
    hadanna inne

    Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ..

    Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය වර්ගෙ ගොඩක් සැරෙන් වැඩී මචන්.. ඒව export කරන්න පුලුවන්..(ඉන්දියාවෙන් ගෙනැල්ල මෙහේ හිටවන ඒව නෙවෙයි ලංකාවෙ නියම ගම්මිරිස් , කුරුදු ගොඩක් සැරයි)

    ශේප් එකේ try කලානම් europe වල (German , france , italy වගේ කෑම වල Quality එක බලන රටවල්) customers ල 4 ක් 5 ක් සෙට් කරගත්තත් හොදටම ඇති..

    මේව කරන අයගෙ FB groups තියනව පොඩි search පාරක් දාල සෙට් උනානම් උබට තව idea ගන්න තිබුන මචන්..

    Building හදන එකත් පට්ට වැඩේ.. මම දන්න එකෙක් ඉන්නව ඌ building එකක් ගහල රෙදි කඩේකට දුන්න.. මුල අවුරුදු 5 ට මාසෙකට Rent එක 1 million .. ඒ රෙදි කඩෙන් අවුරුදු 3 ක් විතර rent එක එකපාර ගෙවලත් තිබුන..
    :nerd:
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,092
    2,231
    113
    Math karagatha lokuma Gon kama tamai pvt degree ekk Kala eka ,e wiyadam Kala Salli invest Kalanan Ada eka eka yatathe job karanne nathuwa thamangema kiyala deyak karagena Inna tibuna ,so sad :angry:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    නමට හරි Degree කෑල්ලක් තියෙන ඔනෙ බන් මේ කාලෙ. ගොඩක් කෙල්ලො MBAත් කරලා, CIMAත් කරලා හැම මගුලම කරලා. ඇති වැඩකුත් නෑ එත් හැම Qualification එකම තියෙනවා :rolleyes::rolleyes::rolleyes:. මාත් බිස්නස් එකේ තමා ඉන්නේ Degree එකෙන් ඒකට ඇති වැඩක් නෑ. ජොබ් කරනවානන් ඉතින් අනිවා ඕනෙ. Degree කරනකොට හොඳ යාලුවෝ සෙට් එකක් සෙට් වෙන එක වටිනවා ඒත් මට එහෙමත් සෙට් වුනෙ නෑ:(:(

    uba kheda kre
    mkadda kre
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Import business නම් ලේසි නෑ බන්.. ලංකාවෙ ගොඩක් එවුන් කරනව.. මුස්ලිම් සෙට් එක control කරන්නෙ..

    Try කරල බලපන් Export side එක.. වැඩිය ලොකු දේවල් නෙවෙයි මචන්.. කුලුබඩු දේවල් ටික යවන්න පුලුවන්.. ඒවත් ලංකාවෙ හැදෙන දේශීය කුලුබඩු වලට Europe වල හොද තැනක් තියනව.. කුරුදු , ගම්මිරිස් මේව ලංකාවෙ දේශීය වර්ගෙ ගොඩක් සැරෙන් වැඩී මචන්.. ඒව export කරන්න පුලුවන්..(ඉන්දියාවෙන් ගෙනැල්ල මෙහේ හිටවන ඒව නෙවෙයි ලංකාවෙ නියම ගම්මිරිස් , කුරුදු ගොඩක් සැරයි)

    ශේප් එකේ try කලානම් europe වල (German , france , italy වගේ කෑම වල Quality එක බලන රටවල්) customers ල 4 ක් 5 ක් සෙට් කරගත්තත් හොදටම ඇති..

    මේව කරන අයගෙ FB groups තියනව පොඩි search පාරක් දාල සෙට් උනානම් උබට තව idea ගන්න තිබුන මචන්..

    Building හදන එකත් පට්ට වැඩේ.. මම දන්න එකෙක් ඉන්නව ඌ building එකක් ගහල රෙදි කඩේකට දුන්න.. මුල අවුරුදු 5 ට මාසෙකට Rent එක 1 million .. ඒ රෙදි කඩෙන් අවුරුදු 3 ක් විතර rent එක එකපාර ගෙවලත් තිබුන..
    :nerd:

    එක්ස්පොට් සයිඩ් එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්. මම අර ඒ 4 පේපර් තායිලන්ඩ් වලින් ගේන්න බැලුවේ
    ඒකත් ලේසි නෑ හොරු ඉන්න නිසා තායි වල.
    හැබැයි සේප්. උබ කිව්වා වගේ කුලුබඩු වගේ දේවල් ටිකක් බලන්න ඔන අනිවා.
    හැමදාම කරන දේවල් වලින් පොඩ්ඩක් මිදිලා වෙනස්ම දේවල්
    නොකරන තාක්කල් දියුනු වෙන්නත් බෑ වෙනස් වෙන්නත් බෑ.
    මේ ඉම්ප්‍රොර්ට් එක්ස්පොර්ට් බිස්නස් ගැන වැඩි තොරතුරු හොයා ගන්න ක්‍රමයක් දන්නවද?
    කරන කෙනක්ම හොයන්න වෙයි නේද?
    ඉන්දියාවෙන් සාරි වගේ ගේන්නත් පුලුවන් නේද? හැබැයි අර උබ කිව්වා වගේ
    මුස්ලිම් උන් තමා ගේම ගහන්නේ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Kolitha pakaya hitapu kaleda

    අම්බො ඔව් බන්. හෙන ලොකු ලයින් ලොකු talk උගෙ. උ තමා course director ඒකාලේ. මාත් එක්කත් මොකක්ද Assignment මගුලකට පැටලුනා වෙන කාලකන්නියෙක් නිසා අන්තිමට sorry කියන්නත් වුනා. Degreeය ගන්නත් එපැයි කොහොමහරි. උබ මොනවද කලේ NIBM?
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :lol::lol::lol: Monawada danne na game kiyala uba mean karanne :rolleyes:

    Naraka weda thamai. Ex :- Nidan kadala , Drugs deal karala adu gane income tax hari wancha karala. Ape gewal peththe hena kotipathiyek innawa miniha issara LTTE ekath ekka monada kalalu. Thawa kenek innawa eya karanne Betting Centers 100 withara thiena. Thawa kenek innawa loku malu boats hena godak thiena minihek.

    Thawa man danna hardware ekak karana mudalali kenek 100% ma wage sadaranawa business karala eyata 20 years giya thawa hardware shop ekak danna. Eyata Banks loans ehemath thinawalu.
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඒකනෙ අපි business කරන්නෙ.. මාත් එක්ක එක වයසෙ ඉදල කැම්පස් ගිය එවුන් දැන් එක එක තැන් වල training යනව , interview යනව... අපි ආතල් එකේ වාහනේකුත් අරගෙන business ටිකත් handle කරගෙන ඉන්නව..:nerd:

    Business කරනවනම් මුල් කාලෙ හොදට මහන්සි වෙන්න ඕනි.. ඊට පස්සෙ ඉතින් සල්ලි තමයි.. :nerd:

    uba monda ban krnne business