ඔය තියෙන ත්රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.
කැති නං ඉතින් වෙනස් විදිහකට හදල දාන්න පුළුවන් මල් සැරසිලි තොරන් එක්ක. ලේසි විදිහ අරක![]()
කීදෙනෙක්ට පී එම් දාන්න ඕනෙද ?
දන්න වෙලාවක් කියමු ........
ඔය තියෙන ත්රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.
කැති නං ඉතින් වෙනස් විදිහකට හදල දාන්න පුළුවන් මල් සැරසිලි තොරන් එක්ක. ලේසි විදිහ අරක![]()
මෙහෙම එක එක දවසට එක එක දැරිවියෝ එක්ක නිදන්න දෙන්න පුලුවන්ද මම අහනෙන්හා හා...ඔය ළමයට මොකුත් කියන්න එපා...
මේ ළමය අන්න නිකී එක්ක දොයියන්න ගියා.
ඇහැරෙයි එයාලා.
![]()
මේ ළමයට දහඅට පනලද දන්නෙත් නෑ අපිටත් පොලිසි යන්න වේවි
වෙලාවක් කියුවෙනෑ දැං පීඑම් කරන්න ඕනෙ කීදෙනෙක්ටද ?
මොකද එකක් යවලා ආයි එකක් යවන්න 1 මිනිට්ස් ඉන්න ඕනේ 100කට යනන්න
දැන් දෙන්නව දෙපැත්තේ තියන් ඉන්නේ.... බහුභාර්ය සේවනය...
ඉරිසියාවෙ පැලෙනවා
එයා තමයි නෙක්ස්ට් සඳනි

මෙහෙම එක එක දවසට එක එක දැරිවියෝ එක්ක නිදන්න දෙන්න පුලුවන්ද මම අහනෙන්මේ ළමයට දහඅට පනලද දන්නෙත් නෑ අපිටත් පොලිසි යන්න වේවි
උත්තර දෙකම '' නෑ ''
නෙක්ස්ට් සඳනි තමා මේ ඉන්නේ....
![]()

මේ ටිකේ ඇක්ටිව් හිටපු අයට දැම්මම ඇති නේද හත්මුතු පරම්පරාවටම අඬබෙර ගහල කියන්න ඕනේ නෑ. පරණ ගොඩක් උන් දැන් එළකිරි එන්නෙත් නෑ නෙ.
කීදෙනෙක්ට පී එම් දාන්න ඕනෙද ?
දන්න වෙලාවක් කියමු ........
මේ ටිකේ ඇක්ටිව් හිටපු අයට දැම්මම ඇති නේද හත්මුතු පරම්පරාවටම අඬබෙර ගහල කියන්න ඕනේ නෑ. පරණ ගොඩක් උන් දැන් එළකිරි එන්නෙත් නෑ නෙ.
Sachira123 4,690
sadamol buwa 2,690
NK123 2,631
IKL 1,655
Dodo Mahaththaya 1,206
Mal Baba 866
Malinga 694
LazyLizard 651
King_cobra 462
Sara531 398
EK KILLER 395
Lejayange 357
EvilEye 233
Ashan052
ඔය ටිකට අමතරව තව ඉන්නවද ?

Sachira123 4,690
sadamol buwa 2,690
NK123 2,631
IKL 1,655
Dodo Mahaththaya 1,206
Mal Baba 866
Malinga 694
LazyLizard 651
King_cobra 462
Sara531 398
EK KILLER 395
Lejayange 357
EvilEye 233
Ashan052
ඔය ටිකට අමතරව තව ඉන්නවද ?