~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඔය තියෙන ත්‍රෙඩ් එකම අරන් අංකෙ වෙනස් කරලා දාන්න තියෙන්නේ. පොස්ට් ගාන මම එවන්නං.

කැති නං ඉතින් වෙනස් විදිහකට හදල දාන්න පුළුවන් මල් සැරසිලි තොරන් එක්ක. ලේසි විදිහ අරක :P


කීදෙනෙක්ට පී එම් දාන්න ඕනෙද ?

දන්න වෙලාවක් කියමු ........
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා හා...ඔය ළමයට මොකුත් කියන්න එපා...
    මේ ළමය අන්න නිකී එක්ක දොයියන්න ගියා.

    ඇහැරෙයි එයාලා.


    :no::no:
    මෙහෙම එක එක දවසට එක එක දැරිවියෝ එක්ක නිදන්න දෙන්න පුලුවන්ද මම අහනෙන් :baffled: මේ ළමයට දහඅට පනලද දන්නෙත් නෑ අපිටත් පොලිසි යන්න වේවි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වෙලාවක් කියුවෙනෑ දැං පීඑම් කරන්න ඕනෙ කීදෙනෙක්ටද ?

    මොකද එකක් යවලා ආයි එකක් යවන්න 1 මිනිට්ස් ඉන්න ඕනේ 100කට යනන්න :shocked::shocked:

    එහෙම තමා ඉතින්.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol::lol:

    ඉරිසියාවෙ පැලෙනවා


    එයා තමයි නෙක්ස්ට් සඳනි :rofl:


    උත්තර දෙකම '' නෑ ''

    නෙක්ස්ට් සඳනි තමා මේ ඉන්නේ....

    :no::no::no::no:

    2eqbOs3.jpg
     
    මෙහෙම එක එක දවසට එක එක දැරිවියෝ එක්ක නිදන්න දෙන්න පුලුවන්ද මම අහනෙන් :baffled: මේ ළමයට දහඅට පනලද දන්නෙත් නෑ අපිටත් පොලිසි යන්න වේවි


    නෑ මම හිතන්නෙ ඒත ලංකාවේ 16+ පුලාම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කීදෙනෙක්ට පී එම් දාන්න ඕනෙද ?

    දන්න වෙලාවක් කියමු ........
    මේ ටිකේ ඇක්ටිව් හිටපු අයට දැම්මම ඇති නේද හත්මුතු පරම්පරාවටම අඬබෙර ගහල කියන්න ඕනේ නෑ. පරණ ගොඩක් උන් දැන් එළකිරි එන්නෙත් නෑ නෙ.
     
    මේ ටිකේ ඇක්ටිව් හිටපු අයට දැම්මම ඇති නේද හත්මුතු පරම්පරාවටම අඬබෙර ගහල කියන්න ඕනේ නෑ. පරණ ගොඩක් උන් දැන් එළකිරි එන්නෙත් නෑ නෙ.


    Sachira123 4,690
    sadamol buwa 2,690
    NK123 2,631
    IKL 1,655
    Dodo Mahaththaya 1,206
    Mal Baba 866
    Malinga 694
    LazyLizard 651
    King_cobra 462
    Sara531 398
    EK KILLER 395
    Lejayange 357
    EvilEye 233
    Ashan052

    ඔය ටිකට අමතරව තව ඉන්නවද ?