Air Conditioner Help....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්නලා මගෙ ROOM එකට AC එකක් දාන්න කියලා බැලුවෙ මොකද fan දෙකක් තියනවා එ දෙක දාලත් රස්නය අඩුවෙන්න නැ ලන්කාව දැන් තියන් විදහට එන්න එන්න උස්නත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැනෙ AIR COOLER එකක් ගන්න බැලුවෙ ගොඩක් තැන් වල කියලා තිබ්බා එක හරි නැහැ කියලා එක නිසා Air Conditioner එකකට යන්න කියලා බැලුවේ
    මච්නලා මට Air Conditioner එකක් ගන්නවන්ම් කර්න්‍ට් එක අඩුවෙන් යන එකක් තමයි බැලුවෙ
    Inverter ටයිප් එකෙ
    හොයලා බලපු විදිහට අඩුවටම තියෙන්නෙ INNOVEX Rs. 88,900 එක ද Damro එකෙ මොක්ද කියන්නෙ මච්න්ල මෙ brand එක හොදයිද මොක්ද ලොකු ගනනක් යට කර්න්න බැහැ මෙකට price එක ටිකක් එහාට මෙහාට උනට කමක් නැහැ මෙකට වඩා හොද එකක් ගන්න පුල්වන්නම්
    අනිත් එක දවසට පැය 3ක් වගෙ දාලා තිබ්බොත් කරන්ට් බිල කියක් විතර යයිද සාමන්‍යෙන් 3000 විතර මාසකට බිලක් එන ගෙදරකට AC දැම්මම කියක් විතර වැඩි වෙයිද
    ..

    අනිත් එක මේ Inverter කියන ටයිප් එකෙ සමාන්ය ac එකක්ට වඩා තියෙන special එක මොක්කද මච්න්ලා

    තව
    24000BTU
    18000BTU
    Inverter 10000BTU

    BTU කියන එකෙන් අදහස් වෙන්න මොක්ක්ද මච්න්ලා අනිත් එක
    Inverter / Dual Inverter මෙ දෙකෙ වෙනස් මොකක්ද
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    inverter ekata curent eka wadiya kapenne na 450 k wage wadi wei tawa...puluwan taram out temp ekai room eke temp ekei gap eka adu kereganna etakota power eka yanne aduwen..

    ex÷ out 30c nam
    room eka 26 ta set kerrnna
    ac ekata 4c witarai adu wenna ona..etakota current eka adui yanawa..
    oya 16 ta dammoth 14c adu kerenna ona etakota wadi..
    ape gedara 2600 bill eka 9 hrs raata ac rka 26 room eke dalath..
     
    • Like
    Reactions: QD006

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    inverter ekata curent eka wadiya kapenne na 450 k wage wadi wei tawa...puluwan taram out temp ekai room eke temp ekei gap eka adu kereganna etakota power eka yanne aduwen..

    ex÷ out 30c nam
    room eka 26 ta set kerrnna
    ac ekata 4c witarai adu wenna ona..etakota current eka adui yanawa..
    oya 16 ta dammoth 14c adu kerenna ona etakota wadi..
    ape gedara 2600 bill eka 9 hrs raata ac rka 26 room eke dalath..

    mokdda ac brand eka machn
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    inverter ekata curent eka wadiya kapenne na 450 k wage wadi wei tawa...puluwan taram out temp ekai room eke temp ekei gap eka adu kereganna etakota power eka yanne aduwen..

    ex÷ out 30c nam
    room eka 26 ta set kerrnna
    ac ekata 4c witarai adu wenna ona..etakota current eka adui yanawa..
    oya 16 ta dammoth 14c adu kerenna ona etakota wadi..
    ape gedara 2600 bill eka 9 hrs raata ac rka 26 room eke dalath..

    machn...A/C eka damanna kalin gedara bill eka keeyak wageda thibune?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machn...A/C eka damanna kalin gedara bill eka keeyak wageda thibune?

    hadapu gamanma ac eka tibba ban..wenasak na...shop eken kiwwa hariyatama e gaana tama enne mama gedera hitiye nathi tika 1750 k wage bill eka..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    pattaine
    wena mukuth electrical equipment nedda

    fridge moto light washing machine tama ban anith ewa

    light na. aluth Led ewa mulu gederama damme ...eka wenna athi adu bill eka..units 130 panna gattoth 3000 paninawa aniwa..109 pannama unit ekaka gaana wadei...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ :D මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ damroලගෙ panasonic 3යි තව singer එකෙන් ගත්ත Frostaire කියලbrandඑකක එකකුයි තියෙන්නෙ, current bill එක හොදට compareකරල බලල තියෙනව සමහර මාස වල Frostaire ACඑකේ bill එක පට්ට වැඩියි panasonic එකත් එක්ක බලද්දි(තාත්ත තමා singer අටමගලෙ අරන් ඇවිත් තියෙන්නෙ), ඒ වගේම කූල් වෙන සීන් එකත් ලොකු වෙනසක් තියෙනව panasonicඑකත් එක්ක බලද්දි, singer එකේ මගුලට currentඑක පිච්චෙනව විතරයි මටනම් මෙලෝ රහක් නෑ(frostaire එක තියෙන්නෙ අපේ ගෙදර, panasonicසෙට් එක තියෙන්නෙ අපේ guest houseඑකේ).. full satisfy වෙන්න පුලුවන් damro panasonic ACඑකනම්, ගනිද්දි අනිවා dual inverter AC එකක් ගන්න බලන්න, ගනන් ටිකක් වෙනස්, ඒත් මුලදි වියදම් කරාට මචං current bill එක ගොඩක් අඩුයි :yes: panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න :yes: BTU එකෙන් කරන්නෙ room එකේ තියෙන heat එක අයින් කරන්න පුලුවන් ප්‍රමානය, ඒ කිවුවෙ මචං අඩු BTU ACඑකක් අරන් ලොකු roomඑකකට දැම්මොත් AC machineඑකට අමතර වෙහෙසක් වෙනව මුලු roomඑකමcool කරන්න, එතකොට AC එකේ moter එකට යන currentඑකත් වැඩියි, ඒ වගේම invertor නෙමිනම් තවත් කැපෙනව current එක හොදටම :yes: ඔය ඔක්කොම බලල හොද එකක් ගන්න.. තව AC එක roomඑකේ place කරන තැන අනූවත් පොඩි පොඩි වෙනස්කම් වෙනව, roomඑකේ දොරවල් පවා හොදට සීල් කරන්න, නැත්නම් මචං AC එක ලීක් වෙන්න වෙන්න ආයෙත් සැරින් සැරේට ACඑක RUNවෙනව :baffled: Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක :yes: damroලගෙ free services 12ක් තියෙනව, ගෙදරට ඇවිත් ලස්සනට වැඩේ කරල දෙනව, කිය කිය පස්සෙන් යන්න ඕන නෑ. singerඑකේ නම් 6යි තියෙන්නෙ, උන්නම් මෙලෝල රහක් නෑ අපිම callකර කර කියන්න ඕන serviceකරල දෙන්න කියල. මතක් වෙන එවුව කෙටුවෙ මචං.. තව දාන්නම් මතක් වෙන වෙන වෙලාවට. ජය..!
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Math ac ekak ganna ona. Masa kijipayakin. Mage friend singer. Uth kiwwe Damro eken panasonic ganna kiyala
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :D මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ :D මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic AC....

    +22
     
    • Like
    Reactions: Rahula Kasun

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    Panasonic eka normally kochchara wela daala thiyenawada? bill eka wadi wena gaana ehema baluwe nadda? :dull: 12000 ekakda

    me mase mage unit 227, (Rs.6178.50)

    Laptop 8i,
    LED Bulb 2i,
    Ac eka 12-16 Hrs run wenawa 26c wala.

    Panasonic 10,000 BTU ac ekak (10x12 Room eka), dennek innawa room eke.
     
    brkup

    Member
    Apr 7, 2019
    31
    2
    0
    ape adurana kenek haier ekak gaththa. ekanam wdk na. gannawanam dual invertor ekak ganna. BTU gana oyage room eke length,width,height aran google karanam hadaganna puluwan e ena gana 11000k nam 12000btu ekak ganna epa 18000 ekak ganna. current bill ekanam ape wadi une 1500-2000k wage dawasata paya 10-12k wada.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    :D මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ :D මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ damroලගෙ panasonic 3යි තව singer එකෙන් ගත්ත Frostaire කියලbrandඑකක එකකුයි තියෙන්නෙ, current bill එක හොදට compareකරල බලල තියෙනව සමහර මාස වල Frostaire ACඑකේ bill එක පට්ට වැඩියි panasonic එකත් එක්ක බලද්දි(තාත්ත තමා singer අටමගලෙ අරන් ඇවිත් තියෙන්නෙ), ඒ වගේම කූල් වෙන සීන් එකත් ලොකු වෙනසක් තියෙනව panasonicඑකත් එක්ක බලද්දි, singer එකේ මගුලට currentඑක පිච්චෙනව විතරයි මටනම් මෙලෝ රහක් නෑ(frostaire එක තියෙන්නෙ අපේ ගෙදර, panasonicසෙට් එක තියෙන්නෙ අපේ guest houseඑකේ).. full satisfy වෙන්න පුලුවන් damro panasonic ACඑකනම්, ගනිද්දි අනිවා dual inverter AC එකක් ගන්න බලන්න, ගනන් ටිකක් වෙනස්, ඒත් මුලදි වියදම් කරාට මචං current bill එක ගොඩක් අඩුයි :yes: panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න :yes: BTU එකෙන් කරන්නෙ room එකේ තියෙන heat එක අයින් කරන්න පුලුවන් ප්‍රමානය, ඒ කිවුවෙ මචං අඩු BTU ACඑකක් අරන් ලොකු roomඑකකට දැම්මොත් AC machineඑකට අමතර වෙහෙසක් වෙනව මුලු roomඑකමcool කරන්න, එතකොට AC එකේ moter එකට යන currentඑකත් වැඩියි, ඒ වගේම invertor නෙමිනම් තවත් කැපෙනව current එක හොදටම :yes: ඔය ඔක්කොම බලල හොද එකක් ගන්න.. තව AC එක roomඑකේ place කරන තැන අනූවත් පොඩි පොඩි වෙනස්කම් වෙනව, roomඑකේ දොරවල් පවා හොදට සීල් කරන්න, නැත්නම් මචං AC එක ලීක් වෙන්න වෙන්න ආයෙත් සැරින් සැරේට ACඑක RUNවෙනව :baffled: Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක :yes: damroලගෙ free services 12ක් තියෙනව, ගෙදරට ඇවිත් ලස්සනට වැඩේ කරල දෙනව, කිය කිය පස්සෙන් යන්න ඕන නෑ. singerඑකේ නම් 6යි තියෙන්නෙ, උන්නම් මෙලෝල රහක් නෑ අපිම callකර කර කියන්න ඕන serviceකරල දෙන්න කියල. මතක් වෙන එවුව කෙටුවෙ මචං.. තව දාන්නම් මතක් වෙන වෙන වෙලාවට. ජය..!

    Eka A/C ekak hikaranna kiyak giyada?
    Math gedara mage kamareta hikaraganna one niwaduwata gedara yanda kalin. Naththan inda giyama epa wenawa.
     
    yako brand wela aulak na dual inverter ona ekak ekai...amuthu gas dala owa hadanne na...:lol:athule mechanical parts witarai wenasa...
    yako matath eka eka kiwwa eka eka dewal gree ekak gannakota...oya hodata wada dan 1.5 years ge hadanakotama fix kale..120/= giya ac eka hadanna..aluth geyak nisa room eka hodata seal..matanam 500 k wage yanne bill ekata ac ekata..habai ape geema led aluth ewa..LED gannakota honda brand ekakin ganna ona..2500 ta ac rka 10 hrs dalath bill ekak enawa kiyanne AC eke honda kama tama...

    machan umbalage gewal wela wiring eka poddaj balaganna current bill eka wadinam..podi podi leak tiyanawanam units pichchenawa..samahara lights tiyanawa switch off kelath current eka pass wena ewa..eka nisa fittings ganiddith hondama brand eken ganna..godak parana gewal wela current bill eka wadi..mokada switch ehema huga kalekin replace kerrla na,wiring check kerela na..:no:
    AC damma kiyala loku bill enne na...initial cost eka tama wadi..130/= wage yata keregattanam honda AC ekak ganna puluwan..eth mama nam kiyanne brand eka wadagath na..mokada man gatte aduma gane brand ekak gree kiyala chinese..