මච්නලා මගෙ ROOM එකට AC එකක් දාන්න කියලා බැලුවෙ මොකද fan දෙකක් තියනවා එ දෙක දාලත් රස්නය අඩුවෙන්න නැ ලන්කාව දැන් තියන් විදහට එන්න එන්න උස්නත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැනෙ AIR COOLER එකක් ගන්න බැලුවෙ ගොඩක් තැන් වල කියලා තිබ්බා එක හරි නැහැ කියලා එක නිසා Air Conditioner එකකට යන්න කියලා බැලුවේ
මච්නලා මට Air Conditioner එකක් ගන්නවන්ම් කර්න්‍ට් එක අඩුවෙන් යන එකක් තමයි බැලුවෙ Inverter ටයිප් එකෙ
හොයලා බලපු විදිහට අඩුවටම තියෙන්නෙ INNOVEX Rs. 88,900 එක ද Damro එකෙ මොක්ද කියන්නෙ මච්න්ල මෙ brand එක හොදයිද මොක්ද ලොකු ගනනක් යට කර්න්න බැහැ මෙකට price එක ටිකක් එහාට මෙහාට උනට කමක් නැහැ මෙකට වඩා හොද එකක් ගන්න පුල්වන්නම්
අනිත් එක දවසට පැය 3ක් වගෙ දාලා තිබ්බොත් කරන්ට් බිල කියක් විතර යයිද සාමන්‍යෙන් 3000 විතර මාසකට බිලක් එන ගෙදරකට AC දැම්මම කියක් විතර වැඩි වෙයිද..
අනිත් එක මේ Inverter කියන ටයිප් එකෙ සමාන්ය ac එකක්ට වඩා තියෙන special එක මොක්කද මච්න්ලා
තව
24000BTU
18000BTU
Inverter 10000BTU
BTU කියන එකෙන් අදහස් වෙන්න මොක්ක්ද මච්න්ලා අනිත් එක
Inverter / Dual Inverter මෙ දෙකෙ වෙනස් මොකක්ද

Last edited:
මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ
panasonic එකත් dual inverter AC එකක්, BTU එකත් උබ අහල තිබ්බනෙ, ඒක බලන්නෙ මචං ACඑක ගන්න companyඑකෙන්, උන් ACඑක ගෙදරට ගේන්න කලින් ගෙදරට ඇවිත් room capacity එක බලනව, තව උන්ගෙ device ගෙනල්ල room tempඑක checkකරල බලලයි roomඑකට matchවෙන BTU rangeඑක කියන්නෙ, එතන ඉදන් power පොඩ්ඩක් වැඩි BTU ACඑකක් selectකරල ගන්න
Full seal නම් අවුලක් නෑ roomඑක cool වුනු ගමන් ACඑක නවතිනව දුවන එක
12000 ekakda
athule mechanical parts witarai wenasa...