කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වීසා අවුලක් නෑ... ලංකාවනේ.... හෝටලේ තියන් ඉන්න සල්ලි යනවනම් ට්‍රිප් එකක් කියලා කෑලේ එක්කන් පලයං කෑම්පින් වලට....

    හ්ම්ම්......ගෑල්ලමයි7,8 එක්ක තනියම ගිහින් මට මොකවත් වුනොත්....ඔයා එන්නකෝ, අපි දෙන්නා සඳනි ලමයව ගිහින් මුණගැහිලා එමු.
    මේ රට සුද්දියෝ ඕනේ නෑ යාලු
    :rolleyes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,941
    17,584
    113
    Nowhere
    මනාපයක් විකිණීමට ඇත

    මනාපයක් විකිණීමට ඇත

    දැනටනම් ithika mithika කණ්ඩායමෙන් තමයි වැඩිපුර රෙප් ලැබී තිබෙන්නේ

    RKKYk7Y.png
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113


    මේ දරුවො රෙදි ඉරාගෙන කඹ අදිනව වගක් නෑ... අර දැරිවියො රෙදි ලිහාගෙන ඉන්නව දැක්ක විතරයි කටුස්සා එතන...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්......ගෑල්ලමයි7,8 එක්ක තනියම ගිහින් මට මොකවත් වුනොත්....ඔයා එන්නකෝ, අපි දෙන්නා සඳනි ලමයව ගිහින් මුණගැහිලා එමු.
    මේ රට සුද්දියෝ ඕනේ නෑ යාලු
    :rolleyes:

    ඔව් හැබැයි.... මේ වගේ තමා මෙහේ ඉන්න හැම එකම.... අපි සදනිත් එක්ක කැලේ යමු.... තනියට ගීත්මා කෙල්ලටත් එන්න කියමු....;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැයි 5 උඹලාගේ ගෙදර දවල් කෑම..... හොඳට ලෑස්ති කරලා තියපං... වල් ඌරුමසුත් මම කනවා...:lol:
    වල් ඌරෙක් අරගෙනම වරෙන් එනකොට මෙහෙ චිකන් විතරයි තියෙන්නේ :P
     
    Status
    Not open for further replies.