ඩොඩෝ දැරිවියෝ සෙට් එකකුත් එක්කගෙනම ඇවිල්ල![]()
මැයි 5 උඹලාගේ ගෙදර දවල් කෑම..... හොඳට ලෑස්ති කරලා තියපං... වල් ඌරුමසුත් මම කනවා...

ඩොඩෝ දැරිවියෝ සෙට් එකකුත් එක්කගෙනම ඇවිල්ල![]()

වීසා අවුලක් නෑ... ලංකාවනේ.... හෝටලේ තියන් ඉන්න සල්ලි යනවනම් ට්‍රිප් එකක් කියලා කෑලේ එක්කන් පලයං කෑම්පින් වලට....

මනාපයක් විකිණීමට ඇත
මනාපයක් විකිණීමට ඇත
ගිය දෙපාරම අපි සෙට් එක එකට හිටියා ..මේ පාර 2 ට වැටිලානේ බන්![]()

හ්ම්ම්......ගෑල්ලමයි7,8 එක්ක තනියම ගිහින් මට මොකවත් වුනොත්....ඔයා එන්නකෝ, අපි දෙන්නා සඳනි ලමයව ගිහින් මුණගැහිලා එමු.
මේ රට සුද්දියෝ ඕනේ නෑ යාලු![]()

වල් ඌරෙක් අරගෙනම වරෙන් එනකොට මෙහෙ චිකන් විතරයි තියෙන්නේමැයි 5 උඹලාගේ ගෙදර දවල් කෑම..... හොඳට ලෑස්ති කරලා තියපං... වල් ඌරුමසුත් මම කනවා...![]()