මේ ත්රෙඩ් එක නිකන් බෝ මළුවක් වගේ පරණ ඒවා එක්ක බැලුවමමේ කඹේ වලි ගියේ නැහැ බන්.. උබ පරන කඹ වල ගීය වලි දැක්කනම් ඔහොම කියන්නෙ නෑ.. ඒ වලි වල කට්ටිය පුලුවන්නම් ගෙදරට හොයාගෙන ගිහින් ගහල එන විදිහට වලි දාගත්තෙ.. කුණුහරප ලෝකයයි ඉස්සර කඹ..![]()
මේ ත්රෙඩ් එක නිකන් බෝ මළුවක් වගේ පරණ ඒවා එක්ක බැලුවමමේ කඹේ වලි ගියේ නැහැ බන්.. උබ පරන කඹ වල ගීය වලි දැක්කනම් ඔහොම කියන්නෙ නෑ.. ඒ වලි වල කට්ටිය පුලුවන්නම් ගෙදරට හොයාගෙන ගිහින් ගහල එන විදිහට වලි දාගත්තෙ.. කුණුහරප ලෝකයයි ඉස්සර කඹ..![]()
ආ මල්ලි සැහෙන කාලෙකින්
Api ithin denawa kiwwoth denawa thamai
Thanks for your support bro!
REP++++

එක එක මිනිස්සු යනව එනව බන්. බලපන් අපි ටීම් බෙදන ත්රෙඩ් එක දාපු වෙලේ ත්රෙඩ් එකේ ඉදලත් "මම කැමතියි" කිව්වෙ නෑ. දැන් ඉස්සර වගේ පරණ උන්ට වෙලාව නෑ. වයස පැනලනෙ. ඉතින් අලුත් උන් මෙහෙම හරි මේක කරන එක වටිනවනෙ බන්. උන් නැත්නම් මෙක කරන්න මෙහෙමවත් එකෙක් නෑ. එතකොට අපිටවත් පුරුදු ත්රෙඩ් එකට ඇවිත් කමෙන්ට් එකක් දාන්නවත් ත්රෙඩ් එකක් නැති වෙනව. ඒ නිසා එන අවුරුද්දෙත් මේක කරන්න කැමති වෙන සෙට් එකක් ඉන්න පුලුවන් වෙන දෙයක් වුනොත් හොදයි බන් මටනම්..2018 කබේදි එක්සිකියුටර් ෆිට් එක කියලා මුලින්ම පැන්නේ ඔය ඉතික මිතිකයා. චෙරුබා උඹලා එල කොල්ලො බං. උබ තමයි මුලින්ම මේකට වූට් කවුන්ටින් සිස්ටම් එකක් ගෙනාවෙත්. ඉස්සර කබ මෙහෙම තිබ්බද කියපන්. අර සංවාද මණ්ඩපී කාකකණ්ණි ටික කබේට බැහැපු දා ඉදන් කබේ ගූ.
ගිය පාරනම් එපාම උනා බන් මේ පාර හොදයි .සාපේක්ෂව සාමකාමී කඹයක්මේ ත්රෙඩ් එක නිකන් බෝ මළුවක් වගේ පරණ ඒවා එක්ක බැලුවම![]()

මේ කඹේ වලි ගියේ නැහැ බන්.. උබ පරන කඹ වල ගීය වලි දැක්කනම් ඔහොම කියන්නෙ නෑ.. ඒ වලි වල කට්ටිය පුලුවන්නම් ගෙදරට හොයාගෙන ගිහින් ගහල එන විදිහට වලි දාගත්තෙ.. කුණුහරප ලෝකයයි ඉස්සර කඹ..![]()





GT aiya wholesale krameta kattiyage account ban kale 2013 kabe neda.ammo 13 kambe eka kambayak newi waliyak ewanam aya one na.![]()

2017 මම ඇදපු එකත් හොඳයිගිය පාරනම් එපාම උනා බන් මේ පාර හොදයි .සාපේක්ෂව සාමකාමී කඹයක්![]()
මායි කසිප්පුවයි තු නොදකින් කියාගත්තේ නෑ කුරුළු ජෝඩුව වගේ ඇද්දේ
අපෝ මම දැකල තියෙනවා......2012 ඉඳල.
ඒ වුනාට ඒ කාලේ කිරිය ගැන මිනිස්සුන්ගේ තිබ්බ හිතේ ගෞරවය දැන් නෑ.
දැන් කිරිය කිව්වම ගොඩක් උන් දන්නේ ලීක් වෙච්ච වැලක් බෙදන තැනක් කියල...
ඒකයි මම කිව්වේ.
පරණ කිරිය තිබ්බ තැනට ගන්න එක දැන් අමාරුයි.GT ලගේ උනන්දුවකුත් වැඩිය නෑනේ.
![]()
අතින් වත් අල්ලන්න බැරි ඔන්ලයින් කඹයක් වෙනුවෙන් එළකිරියේ කොල්ලෝ මරා ගන්නවනේ.....
යකෝ එලකිරිය ගැන පිට සමාජේ තියෙන පුංචිම හරි හොඳ නම දියාරු වෙනවනේ මේකෙන්.
තොපි ඔක්කොවම්මම ගිහින් අතාරින්න ඕනේ කරන්ට්, වයිෆයි කිසිදෙයක් නැති ඈත කැලේ ගල්ගුහාවකට, ඇති වෙනකන් මරාගනියව් කියල...
![]()

GT aiya wholesale krameta kattiyage account ban kale 2013 kabe neda.![]()



2017 මම ඇදපු එකත් හොඳයිමායි කසිප්පුවයි තු නොදකින් කියාගත්තේ නෑ කුරුළු ජෝඩුව වගේ ඇද්දේ
![]()


ඔව් ඔව් එකේ අර පතිරණ සාලයා කල වැඩෙයි .කෙල්ල සුපුනයගේ ගොන් වැඩෙයි නැත්තන් එක මන් ඇද්ද සුපිරිම කඹේ වෙන්නේ තිබ්බා 
සංවිදායක මණ්ඩලයෙන් අහන්න ගිහින් මාන්න පාරක් කන්න වෙයිද දන්නේ නෑKalayak yai![]()

හෙනයා;24386801 said:යකො කලින් දවස්වල උදේ පැය තුනයි රෑට පැයයි හිටියෙ ගල් ගුහාවක තමයි..![]()





සංවිදායක මණ්ඩලයෙන් අහන්න ගිහින් මාන්න පාරක් කන්න වෙයිද දන්නේ නෑ![]()

ow ban dan kaba nam patta hodai.. post unath awlak na. me para gif athal tikak adui.. ara radioactive la karapu eken passe thama kaba wali adu une..oya kmabenam mathak karanawath kamathi na ekata wadanam ita passe thibba kamba hondai 2014 ekth wali giya eth achara giye na pusata kiriya epa una kalayak yanakan.![]()
