කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ කඹේ වලි ගියේ නැහැ බන්.. උබ පරන කඹ වල ගීය වලි දැක්කනම් ඔහොම කියන්නෙ නෑ.. ඒ වලි වල කට්ටිය පුලුවන්නම් ගෙදරට හොයාගෙන ගිහින් ගහල එන විදිහට වලි දාගත්තෙ.. කුණුහරප ලෝකයයි ඉස්සර කඹ.. ;)
    මේ ත්‍රෙඩ් එක නිකන් බෝ මළුවක් වගේ පරණ ඒවා එක්ක බැලුවම :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    2018 කබේදි එක්සිකියුටර් ‍ෆිට් එක කියලා මුලින්ම පැන්නේ ඔය ඉතික මිතිකයා. චෙරුබා උඹලා එල කොල්ලො බං. උබ තමයි මුලින්ම මේකට වූට් කවුන්ටින් සිස්ටම් එකක් ගෙනාවෙත්. ඉස්සර කබ මෙහෙම තිබ්බද කියපන්. අර සංවාද මණ්ඩපී කාකකණ්ණි ටික කබේට බැහැපු දා ඉදන් කබේ ගූ.
    එක එක මිනිස්සු යනව එනව බන්. බලපන් අපි ටීම් බෙදන ත්‍රෙඩ් එක දාපු වෙලේ ත්‍රෙඩ් එකේ ඉදලත් "මම කැමතියි" කිව්වෙ නෑ. දැන් ඉස්සර වගේ පරණ උන්ට වෙලාව නෑ. වයස පැනලනෙ. ඉතින් අලුත් උන් මෙහෙම හරි මේක කරන එක වටිනවනෙ බන්. උන් නැත්නම් මෙක කරන්න මෙහෙමවත් එකෙක් නෑ. එතකොට අපිටවත් පුරුදු ත්‍රෙඩ් එකට ඇවිත් කමෙන්ට් එකක් දාන්නවත් ත්‍රෙඩ් එකක් නැති වෙනව. ඒ නිසා එන අවුරුද්දෙත් මේක කරන්න කැමති වෙන සෙට් එකක් ඉන්න පුලුවන් වෙන දෙයක් වුනොත් හොදයි බන් මටනම්..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කඹේ වලි ගියේ නැහැ බන්.. උබ පරන කඹ වල ගීය වලි දැක්කනම් ඔහොම කියන්නෙ නෑ.. ඒ වලි වල කට්ටිය පුලුවන්නම් ගෙදරට හොයාගෙන ගිහින් ගහල එන විදිහට වලි දාගත්තෙ.. කුණුහරප ලෝකයයි ඉස්සර කඹ.. ;)

    අපෝ මම දැකල තියෙනවා......2012 ඉඳල.
    ;);)

    ඒ වුනාට ඒ කාලේ කිරිය ගැන මිනිස්සුන්ගේ තිබ්බ හිතේ ගෞරවය දැන් නෑ.

    දැන් කිරිය කිව්වම ගොඩක් උන් දන්නේ ලීක් වෙච්ච වැලක් බෙදන තැනක් කියල...

    ඒකයි මම කිව්වේ.
    පරණ කිරිය තිබ්බ තැනට ගන්න එක දැන් අමාරුයි.GT ලගේ උනන්දුවකුත් වැඩිය නෑනේ.

    :dull::dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය පාරනම් එපාම උනා බන් මේ පාර හොදයි .සාපේක්ෂව සාමකාමී කඹයක් :cool:
    2017 මම ඇදපු එකත් හොඳයි :yes: මායි කසිප්පුවයි තු නොදකින් කියාගත්තේ නෑ කුරුළු ජෝඩුව වගේ ඇද්දේ :P
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    අපෝ මම දැකල තියෙනවා......2012 ඉඳල.
    ;);)

    ඒ වුනාට ඒ කාලේ කිරිය ගැන මිනිස්සුන්ගේ තිබ්බ හිතේ ගෞරවය දැන් නෑ.

    දැන් කිරිය කිව්වම ගොඩක් උන් දන්නේ ලීක් වෙච්ච වැලක් බෙදන තැනක් කියල...

    ඒකයි මම කිව්වේ.
    පරණ කිරිය තිබ්බ තැනට ගන්න එක දැන් අමාරුයි.GT ලගේ උනන්දුවකුත් වැඩිය නෑනේ.

    :dull::dull::dull:

    GT nam ane manda , site eke venas venna one evagana thread ekka damma , melo vadak na , kattiyage adahas salakillata gannava kiyala thama kiyanne eda idan
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    අතින් වත් අල්ලන්න බැරි ඔන්ලයින් කඹයක් වෙනුවෙන් එළකිරියේ කොල්ලෝ මරා ගන්නවනේ.....

    යකෝ එලකිරිය ගැන පිට සමාජේ තියෙන පුංචිම හරි හොඳ නම දියාරු වෙනවනේ මේකෙන්.

    තොපි ඔක්කොවම්මම ගිහින් අතාරින්න ඕනේ කරන්ට්, වයිෆයි කිසිදෙයක් නැති ඈත කැලේ ගල්ගුහාවකට, ඇති වෙනකන් මරාගනියව් කියල...

    :dull::dull::dull::dull:

    යකො කලින් දවස්වල උදේ පැය තුනයි රෑට පැයයි හිටියෙ ගල් ගුහාවක තමයි.. :lol:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2017 මම ඇදපු එකත් හොඳයි :yes: මායි කසිප්පුවයි තු නොදකින් කියාගත්තේ නෑ කුරුළු ජෝඩුව වගේ ඇද්දේ :P
    :lol::lol::lol:ඔව් ඔව් එකේ අර පතිරණ සාලයා කල වැඩෙයි .කෙල්ල සුපුනයගේ ගොන් වැඩෙයි නැත්තන් එක මන් ඇද්ද සුපිරිම කඹේ වෙන්නේ තිබ්බා :cool:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හෙනයා;24386801 said:
    යකො කලින් දවස්වල උදේ පැය තුනයි රෑට පැයයි හිටියෙ ගල් ගුහාවක තමයි.. :lol:


    ආසික් ලෑන්ඩ්.......

    :lol::lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    oya kmabenam mathak karanawath kamathi na ekata wadanam ita passe thibba kamba hondai 2014 ekth wali giya eth achara giye na pusata kiriya epa una kalayak yanakan.:sorry::sorry::sorry:
    ow ban dan kaba nam patta hodai.. post unath awlak na. me para gif athal tikak adui.. ara radioactive la karapu eken passe thama kaba wali adu une..
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මට මතක විදියට කඹේ සීන් එක පටන් ගත්තේ 2012 ද ? වැරදි නිවැරිදි කරන්න .... ඒ වුනාට මේ පාර කඹේ රෙප් වලින් එහාට advance step ගියා (ගිය අවුරුද්දෙත් වෙන්න ඇති ...මට එන්න බැරි වුනා ) ....වැල account එක නම් පොඩ්ඩක් අවුල්....ඒ වුනාට අනිත් ඒවා නම් වටිනවා ...... අනිත් කාරණේ brother hood ටීම් එක vote 140 ගානක් වගේ පස්සෙන් ඉඳල .... මේ ආපු ගැම්ම වටිනවා ... මට නම් ඔය රෙප් වැසි ලැබුනේ නෑ ...දෙන්නෙක් හැබයි දීල තිබ්බා ... කොල්ලන්ට පොඩි සප් එකක් දෙන්න ඕනේ හින්දයි ... පොඩි යට හරි තල්ලුවක් දුන්නේ ... දැන් කැරියෝ ඉන්නවා නම් කියන්න
     
    • Like
    Reactions: MihiCherub

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවා උනත් මේකෙන් රටට නරක ආදර්ශයක් දුන්නේ.... බලපංකෝ.... ඊලඟ මහ ඡන්දෙදි මන්ත්‍රිලා ටකරං, සිල් රෙදි වෙනුවට වැල එකවුන්ට් ඛෙදන්න ගනී.... ඒකෙන් කෙලවෙන්නේ දුප්පත් මිනිස්සුන්ට....:sorry:
     
    Status
    Not open for further replies.