කඹය 2019 - තරගය

කඹය 2019 - තරගය


  • Total voters
    1,275
  • Poll closed .
Status
Not open for further replies.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    QUOTE=Alucard_SxE;24388559]thama dennai dunne[/QUOTE]


    Me asaranayatath rep tikak denna

    apith dunna rep hambune netho



    මමනම් ඉතින් වැඩිය ගැබුරෙන් හෙව්වේ නෑ , ඉස්සෙල්ලම ඉතික මිතික තම මැසේජ් එකක් දාල තිබ්බේ.. ඉතින් දුන්න චන්දෙ...
    හැබැයි තම දන්සල් පොලිමේද කොහේ...අපි කිට්ටු වෙනකොට දන්සැල ඉවර වෙයිද දන්නේ නෑ

    maath ehema balala thamayi vote kale mcn... :) kohoma hari team eka dinala :cool: congrats guys :cool:


    PS: REP deepiyau :baffled:

    මානසික අල්ලස් නොදී, අනික් team එකේ ත්‍රෙඩ් වල post දදා වාත නොවී සාදාරනව තරග වැදුනු එක ගැන ස්තූති වන්ත වෙනවා,,

    මම Ithika Mithika team එකට vote කලේ team එකේ ඉන්න members ලා ටික බලලා, අනික් team එකට සාපේක්ශව Elakiri එකෙ මට පෙනෙන විදිහට වැදගත් post/ thread දාල, EK එකේ අනික් අයටත් respect කරගෙන ඉන්න පිරිසක් මම දැක්කා, ඒ හින්දා හිත හිත හිටියෙ නැහැ vote කලා,,,
    මේක මගේ පෞද්ගලික අදහසක් බව කරුනාවෙන් සලකන්න...මම දන්න බහුතරේ හින්දා වෙන්න ඇති... :cool::cool::):)

    ස්තූතියි.....

    ela vote kare team ekata set eka patta nisa ;)

    HYUVeGu.png

    Durotan....14++++ ජය පැන් වෙනුවෙන්.​
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ඉතික මිතික එකෙන් රේප් දුන්නේ නැහැ..දෙන්නයි දීල තිබ්බේ... මොනාද බන් දෙනවනම් දීපන්කො දෙනවා කියපුව.... උබලගේ ටීම් එකේ සෙට් එකට කියල රේප් දෙන්න කියපන්
     
    Status
    Not open for further replies.