inlet eka wahala thiyanna oni. outlet eken liquid compost enne, ewa gada na.
gas loku tube wala store karala thiyanna puluwan. safe.
උබ ගෙදර එකතුවෙන කුනුද යුස් කරන්නේ?
ප්‍රෙෂර් වැල්ව් එකක් දාපන්.. එකේ අවුලක් නැහැ.මෙහෙ ඉතින් ඕවට ඉඩ නෑ බං. පර්චස් 10-12 කෑලි වලට මොන Bio Tanks ද? හෙන අමාරුවෙන් පිටිපැස්සට Septic & Man Hole ටික සෙට් කරගත්තෙත්. පාවිච්චි නොකෙරුවොත් ඕනවට වඩා ගෑස් වැඩි වෙලා බට පිපිරෙන්නෙ නැද්ද?
සම්පුර්ණ ගෙදර යුස් කරන්න ඇතිද බන්. ගෑස් ලයිට් එහෙම යුස් කරනවද?එලවලු,පලතුරු,ගස්වල කොල,තණකොල වගෙ එවා විතරයි දාන්නෙ. උයපු කෑම දැම්මොත් ප්‍රොඩක්ෂන් එක නතර වෙන්න පුලුවන්. එ නිසා එවා දන් නෑ
thread ekak dapanko machan hadana hati.එලවලු,පලතුරු,ගස්වල කොල,තණකොල වගෙ එවා විතරයි දාන්නෙ. උයපු කෑම දැම්මොත් ප්‍රොඩක්ෂන් එක නතර වෙන්න පුලුවන්. එ නිසා එවා දන් නෑ
සම්පුර්ණ ගෙදර යුස් කරන්න ඇතිද බන්. ගෑස් ලයිට් එහෙම යුස් කරනවද?
ඉදුල් දාලා කරගන්න පුළුවන් නම් පට්ටා බන්. ගස්කොලන් නැහැනේ අපිට. කෑම තමා තියෙන්නේ.ඇති බන් දවසට 2-4kg waste දන්න ඔනි, gas stove එක විතරයි.
ඉදුල් දාලා කරගන්න පුළුවන් නම් පට්ටා බන්. ගස්කොලන් නැහැනේ අපිට. කෑම තමා තියෙන්නේ.
අපේ එක නම් කෑම වතුර දාද්දි පට්ට ගදයි. ඒ මදිවට වැස්ස කාලෙට දවසට එක වෙලයි උයන්න පුළුවන්.මo නම් බයො ගෑස් use කරන්නෙ, 500L water tank එකකින් හදා ගත්තා biogas plant එකක්
අපේ එක නම් කෑම වතුර දාද්දි පට්ට ගදයි. ඒ මදිවට වැස්ස කාලෙට දවසට එක වෙලයි උයන්න පුළුවන්.
සිංහල ක්‍රමේට උයකෝ.. සුද්දට පුක දෙන්න ගෑස් වලින් උයන්නේ..
indul godak danna ba,
meke thiyenawa danna oni ewa
https://www.homebiogas.com/Blog/131/Biogas_Production_|famp|_What_You_Put_into_HomeBiogas