Best guard dogs for families...

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගේ වටේට තාප්පයක් නැත්තම් බල්ල රෑට පාරෙ යන එකෙක්ව කෑවොත් උබට නඩු දායි.හොද නසරානියෙක්ව කෑවොත් එහෙම උබලට ගෙව්ල්වලින් යන්නත් වෙයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගේ වටේට තාප්පයක් නැත්තම් බල්ල රෑට පාරෙ යන එකෙක්ව කෑවොත් උබට නඩු දායි.හොද නසරානියෙක්ව කෑවොත් එහෙම උබලට ගෙව්ල්වලින් යන්නත් වෙයි

    :(:sorry::growl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    හපොයි එහෙමද් බන් එහෙනම් බොක්සර් හරියන්නේ නැතිවෙයි නේද බන්..

    podi ekai ballai denna podi kale idnama set wunoth awulakma na. samahara wita ubatawath podi ekawa allanna dena ekak na balla. man gawa boxer eka innakota mata 13yrs withara athi.gedara waliyak nam balla loweth mage paththe. eth podi ewun gedara awilla gedara aya hurathal karanawa dakkama podi aye kagahanakota ballata mala paninawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    podi ekai ballai denna podi kale idnama set wunoth awulakma na. samahara wita ubatawath podi ekawa allanna dena ekak na balla. man gawa boxer eka innakota mata 13yrs withara athi.gedara waliyak nam balla loweth mage paththe. eth podi ewun gedara awilla gedara aya hurathal karanawa dakkama podi aye kagahanakota ballata mala paninawa

    Podi kale idan huru unoth hari neda ban ..nethnam mara seen eka venne...
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,552
    2,376
    113
    ඔය ඕන බල්ලෙක්, by default සැරයි, කොන්ට්‍රෝල් නෑ, මරන් කනවා කියන ඒවානම් බොරු කතා. වල් බල්ලෙක්ව උනත් එහෙම හදන්න පුළුවන් සැර කරලා. ඔයාට ගැලපෙන්නේ GSD තමා. හැබැයි තාප්පයක් නැත්නම් හදන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ. මොකද බල්ලෝ කුඩු කරන එක මහ පවු වැඩක්. අනික අයාලේ ගියොත් උන්ට STD හැදෙන්න පුළුවන් වල් බල්ලෝ එක්ක ක්‍රොස් උනොත්.

    CCTV ගැහුවොත් මොකෝ.
     
    Tnx..මචන්..

    CCTV ගැහුවා කියලා මගේ ප්‍රස්නෙට පූර්ණ විශදුමක් ලැබෙන්නේ නෑ බන්..
    අනික කොස්ට් එකත් වැඩියි බන් ඒකේ..

    (වයිෆ් සහ් බබා ගෙදර තනියෙම නිසා)

    කූඩු කරලා හදන්නේ නෑ බන් පොඩ්ඩක් පුරුදු උනාම සහ රෑට එලියට දානවා..

    දවල්ටත් ගෙදර කවුරු හරි ඉන්න වෙලාවට ඌව කූඩුවේම තියන්නේ නෑ බන්..
    එහෙම ගෙදර් කවුරු හරි ඉන්න වෙලාවට උන් එහෙම පාරවල් දිගේ යන්නේ නෑ නේද බන්...

    කවුරුත් නැතිව තනියෙන් දාල් ගියොත් නම් ඇවිදින්න යයි...
     
    balliyo heat kaaleta nikanma yanawa bn :P ahala pahala wal ballo innwanm cross unoth cancer hadenna plwn.

    hodama warge GSD kenek gnin hoda line ekkin. ckc/kcsl registered .

    mn laga rottweiler GSD golden retriever 3ma innwa.

    GSD lom ynawa bn. godakma podi kenek nm inne hriyn nathi wei.
     
    Redback , Boxer හරි යන්නේ නැද්ද බන්..
    පොඩ් එකාට නම් අවුරුදු 5යි..

    උබ දන්නවාද හොදම German Shepherd කෙනෙක් ගන්න තැනක්..?
    ගොඩක් තැන්වල ඔරිජිනල් උන් නෑ....
    :cool::cool::cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,552
    2,376
    113
    Redback , Boxer හරි යන්නේ නැද්ද බන්..
    පොඩ් එකාට නම් අවුරුදු 5යි..

    උබ දන්නවාද හොදම German Shepherd කෙනෙක් ගන්න තැනක්..?
    ගොඩක් තැන්වල ඔරිජිනල් උන් නෑ....
    :cool::cool::cool:

    ridgeback

    godak uncommon ballo hdnnth epa. mn raa wela msg ekk daannm
     
    • Like
    Reactions: ACHIK

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වල් බල්ලෙක් හදපන්.:cool: තාප්ප නෑ කියන්නේ බල්ලෝ රැලේ යනවා. යන්න පුරුදුවුනා කියන්නේ නවත්තල හමාරයි.:baffled:
    පොඩි උන් ඉන්න නිසා සැර බල්ලෝ හදන්න එපා මොකද සිංහලු බල්ලෝ හදන්න දන්නේ නෑ.:baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වල් බල්ලෙක් හදපන්.:cool: තාප්ප නෑ කියන්නේ බල්ලෝ රැලේ යනවා. යන්න පුරුදුවුනා කියන්නේ නවත්තල හමාරයි.:baffled:
    පොඩි උන් ඉන්න නිසා සැර බල්ලෝ හදන්න එපා මොකද සිංහලු බල්ලෝ හදන්න දන්නේ නෑ.:baffled:

    :dull::baffled:
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    Labrador ekek try karala balanna..

    "One of the best dogs for children of all ages, Labrador Retrievers are kindly, good-natured, and take most things in stride. Most Labs are friendly with everyone, though compared to Golden Retrievers, many Labs are just a bit more conservative with their affections."
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Labrador ekek try karala balanna..

    "One of the best dogs for children of all ages, Labrador Retrievers are kindly, good-natured, and take most things in stride. Most Labs are friendly with everyone, though compared to Golden Retrievers, many Labs are just a bit more conservative with their affections."

    :cool::cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,428
    8,575
    113
    මමනම් හිතන්නේ හොදම වල් බල්ලෙක් හදන එක. නඩත්තුවක් කියල ලොකුවට යන්නේ නෑ ...මේ කියල තියෙන අයට නඩත්තුවට ගොඩක් වියදම.
    ගෙදර පොඩි ඒකා ඉන්න නිසා ගොඩක් සැර උන් හදන්න එපා ... ගෙදර උන්ව නොකවට පුසේක්වත් පැනල අවොත් කන තැනක මැද්දට ගියොත් පොඩි එකත් ඉවරයි.
    බල්ලව කුඩු කරන්න ඕනි නෑ , රැලේ යන කාලෙට පොඩ්ඩක් බැදලා දැම්මනම් හරි.
     
    Tnx...
    උබ කියන කතාව ඇත්ත මචන්...
    ඒත් පොඩ්ඩක් හොද බල්ලෙක් හදන්න පොඩි මෙව්වා එකක් තියෙනවා..(කලින් Doberman කෙනෙක් හිටියා)

    කූඩු කරන්නන මාත් ආස නෑ බන් කොහොමත්..
    නිකන් එලියේ හදනවා..

    අපේ ගෙදර ඉදන් ප්‍රධාන පාරට ටිකක් දුරයි..
    වට පිටත් කිට්ටුව ගෙවල් දෙක තුනයි තියෙන්නේ..

    ටික එහාට වෙන්න තමයි ගෙවල් තියෙන්නේ?

    සැර බල්ලෙක් හදන්න ප්‍රධාන හේතුවත් එකයි..
    ගොඩක්ම සැර එකෙක් හදන්නත් බෑ පොඩි එකා හින්දා...
    :cool::cool::cool:
     
    Last edited: