මචන්ලාගෙන් උදව්වක් ඕනි
මගේ බයික් එකක් තියනවා එක හැම අව්රුද්දේම ෆේල් වෙනවා දුම් පරික්ෂාව අන්තිමට සර්විස් එකේ මල්ලියා උගේ කාබ්ලේටර් එක මේකට සෙට් කරලා පාස් කරනවා. මේකට වෙන ක්රමයක් නැද්ද පාස් කරන්න. දන්න උන්ල සප් එකක් දියල්ල. අලුත් කබ්ලේටර් එකක් දාන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න.