Questions දුම් පරික්ෂාව ෆේල් වෙනවට

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලාගෙන් උදව්වක් ඕනි

    මගේ බයික් එකක් තියනවා එක හැම අව්රුද්දේම ෆේල් වෙනවා දුම් පරික්ෂාව අන්තිමට සර්විස් එකේ මල්ලියා උගේ කාබ්ලේටර් එක මේකට සෙට් කරලා පාස් කරනවා. මේකට වෙන ක්‍රමයක් නැද්ද පාස් කරන්න. දන්න උන්ල සප් එකක් දියල්ල. අලුත් කබ්ලේටර් එකක් දාන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,197
    8,191
    113
    M-Town
    මචන්ලාගෙන් උදව්වක් ඕනි

    මගේ බයික් එකක් තියනවා එක හැම අව්රුද්දේම ෆේල් වෙනවා දුම් පරික්ෂාව අන්තිමට සර්විස් එකේ මල්ලියා උගේ කාබ්ලේටර් එක මේකට සෙට් කරලා පාස් කරනවා. මේකට වෙන ක්‍රමයක් නැද්ද පාස් කරන්න. දන්න උන්ල සප් එකක් දියල්ල. අලුත් කබ්ලේටර් එකක් දාන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න.
    Carburettor sudda karala octane 95 gahapan
     
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    fail wenawa kiyanne ube emission awul, e kiyanne hariyata combust wenne naha
    uba godak use karanawanam itin fuel consumption wediy wiyadam wediy
    hodama wede carb eka hariyata tune karala hadaganna eka nattam replace karana eka
    nikan pass karanna hacks karala wedak naha uba ubawama rawattagannawa

    hari bn eth oka karaganna time ekakuth ne anika licensed expired wenawa lagadi ekai
     

    AnuradhaRa

    Well-known member
  • fail wenawa kiyanne ube emission awul, e kiyanne hariyata combust wenne naha
    uba godak use karanawanam itin fuel consumption wediy wiyadam wediy
    hodama wede carb eka hariyata tune karala hadaganna eka nattam replace karana eka
    nikan pass karanna hacks karala wedak naha uba ubawama rawattagannawa
    ඔව් නේ බං
    දුම් පරීක්ෂාව අපේ පොකැට්ටුවටත් වටිනව
    ෆේල් කියන්නෙ ඉතිං පෙට්‍රල් නාස්තියක් තමා
    ජෙට් අනං මනං ඇජස්ට් කරල කාබ් එකත් සුද්ද කරල හරියන් නැත්තං අලුත් කාබ් එකක් දාගන්ඩ
    දැං උඹට කාබ් දෙක තුනක් දාන සල්ලි පෙට්‍රල් වලට වියදං වෙලා ඇති
     
    • Like
    Reactions: hasithayad

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඔව් නේ බං
    දුම් පරීක්ෂාව අපේ පොකැට්ටුවටත් වටිනව
    ෆේල් කියන්නෙ ඉතිං පෙට්‍රල් නාස්තියක් තමා
    ජෙට් අනං මනං ඇජස්ට් කරල කාබ් එකත් සුද්ද කරල හරියන් නැත්තං අලුත් කාබ් එකක් දාගන්ඩ
    දැං උඹට කාබ් දෙක තුනක් දාන සල්ලි පෙට්‍රල් වලට වියදං වෙලා ඇති

    55km witara karanawa bn 1L walata,
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ ඔය කරන වැඩෙන් උඹටත් හානියක් රටටත් හානියක්. දුම් පරික්ෂාවක් කරන්නෙ ෆුකේ අමාරුවකට නෙවෙයි. කාබ් එකක් දාගනිං.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දුම් පරීක්‍ෂනෙ තියෙන්නෙ අපේ හොදටම තමයි. ෆේල් වෙනවා කියන්නේ අනිවා අවුලක්. හොද තැනකින් හදපන්. CD90වගේ පොඩී බයික් තියනවා එක පාරින් පාස් වෙනවා. පොඩඩක් හොද තැනකින් හදපන්. පුළුවන් නම් අදාල බයික් වර්ගයේ සර්විස් ඒජන්ට් ලගට අරන් යන්න
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ගොඩක් මිනිස්සු හිතන්නේ දුම් පරික්ශාව තියෙන්නේ ආන්ඩුවට සල්ලි එකතු කරගන්න මගඩියක් විදිහට කියලා.ඒ උනට ඒකෙන් අපිටත් ලාබයක් තියනවා..කාබ් එකක් තියන්න වෙලා නන් උබ මේ අවුරුදු ගානට කාබ් 5-6ක තෙල් නාස්ති කරලා ඇති...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    රිපෝට් එකේ hc වැඩිනං plug, air filter හරිනෑ,
    Co2 වැඩිනං carb එක හදන්න වෙනව. සමහර වෙලාවට jet ගෙවිල ඇති. Idling jet එකේ nozel එක හීනි තඹ කම්බි කෑල්ලක් දාල වහපුවමත් ඕක හරි යනව. නැත්තං බජාජ් එකෙන්ම ඔර්ජිනල් ජෙට් දෙකම අලුතින් දාල බලන්න.
     

    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    test ekata yanna kalin bike hadana thankata ghin tune karaganin un dannawa eka, anith eka ube bike eke agentlage service station ekakata ghin kiyapan oka poddak check krla denna kila unuth hdla tune krla denwa.mageth ohoma fail wuna passe arun gawata ghin tune kran gyama pass
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අපි දුම් පරීක්ශාව ගන්නෙ තල්ලු කරන් ගිහින් අදින් නැති ගානට පෙට්‍රල් අඩු කරලා අරන් යන්නෙ ගරාජ් අයියත් ඒ එක්ක එක්කන් යනවා :D :D
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    mchan oya wade mata sahenna wela sahena kattak kawa carb 10 danna salli wiyadam karanna ati bike eka hadanna, garaje eka kiyana kiyana kalla genat dalat hari giye na, passe man e wade atarala damma, pass karana thana ekata 500 witara dila pass karagannawa, kalet iturui, mudalut iturui, rastiyaduwai iturui