SLT ගෙනියන වැඩ...

lilman

Well-known member
  • May 10, 2009
    40,140
    53,113
    113
    Colombo
    උඹලට මතක ඇති SLT උන් කලින් දීපු අන්ලිමිටඩ් පැකේජ් ස්ලෝ කරල ලිමිටඩ් පැකේජ් වලට යූසර්ස් ල බලෙන්ම වගේ මාරු කෙරෙව්ව. :growl:

    මු දැන් ආපහු ඒ කැ* වැඩේ පටන් අරන්... :eek:

    මේ සැරේ කරන්නෙ නයිට් ටයිම් ස්ලෝ කරල එනි ටයිම් පැකේජ් වලට මාරු කරවන එක.... :angry:

    SLT යූසර්ස් ලට ගුඩ් ලක් .... :lol:

    Screenshot-2020-11-28-14-00-52.png
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඔය කරුමෙ SLT ලට තියෙන wired broadband monopoly එක ඉවරවෙනකම් ඔච්චරම තමා. ඩයලොග් එකෙන් FTTH දෙන්න යද්දි ඒකට උසාවියෙන් හැමැන්නුවෙ නැත්තම් දැනට පොඩි හරි වෙනසක් වෙලා තියෙයි.
    unlimited kiwwata eh package eke mata mathaka widihata tibbe 40GB da koheda bng
    512kbps speed eka nisa echara use karaganna amaru cene ekak ne tibbe
    ඒ ලිමිට් කරාට පස්සෙ කොල්ලා, ඊට කලින් 512kbps එකයි 2mbps එකයි දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම unlimited. 512 එකේ මාසෙට 100gb පන්නන්න කෙසේවෙතත් කිට්ටු කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Proteus and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    ඒ ලිමිට් කරාට පස්සෙ කොල්ලා, ඊට කලින් 512kbps එකයි 2mbps එකයි දෙකම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම unlimited. 512 එකේ මාසෙට 100gb පන්නන්න කෙසේවෙතත් කිට්ටු කරන්න පුලුවන්.

    2Mbps unlimited ekak thibbada?
     
    • Like
    Reactions: lilman

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    wena ekeketa fiber denna puluwan wenna aduma colombo wala
    oka wenakan ohoma thama
     
    • Like
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    උඹලට මතක ඇති SLT උන් කලින් දීපු අන්ලිමිටඩ් පැකේජ් ස්ලෝ කරල ලිමිටඩ් පැකේජ් වලට යූසර්ස් ල බලෙන්ම වගේ මාරු කෙරෙව්ව. :growl:

    මු දැන් ආපහු ඒ කැ* වැඩේ පටන් අරන්... :eek:

    මේ සැරේ කරන්නෙ නයිට් ටයිම් ස්ලෝ කරල එනි ටයිම් පැකේජ් වලට මාරු කරවන එක.... :angry:

    SLT යූසර්ස් ලට ගුඩ් ලක් .... :lol:

    Screenshot-2020-11-28-14-00-52.png
    ona nam gani wage thaga dana comment thamai slt eke wesa/weiyo danne. ithin minissu kamathi weida thopita. trcsl munge monopoly eka puken yanna denne naththe ai customer ge paththe indala?
     
    • Like
    Reactions: mmrizmy and lilman