උඹලට මතක ඇති SLT උන් කලින් දීපු අන්ලිමිටඩ් පැකේජ් ස්ලෝ කරල ලිමිටඩ් පැකේජ් වලට යූසර්ස් ල බලෙන්ම වගේ මාරු කෙරෙව්ව. 
මු දැන් ආපහු ඒ කැ* වැඩේ පටන් අරන්...
මේ සැරේ කරන්නෙ නයිට් ටයිම් ස්ලෝ කරල එනි ටයිම් පැකේජ් වලට මාරු කරවන එක....
SLT යූසර්ස් ලට ගුඩ් ලක් ....

මු දැන් ආපහු ඒ කැ* වැඩේ පටන් අරන්...
මේ සැරේ කරන්නෙ නයිට් ටයිම් ස්ලෝ කරල එනි ටයිම් පැකේජ් වලට මාරු කරවන එක....

SLT යූසර්ස් ලට ගුඩ් ලක් ....