Tho gedarata haal uth genawada! Man hithuwey uba dawalta kanneth spa eken kiyala!Sathiyen sathiya hal ganne kauda![]()
Tho gedarata haal uth genawada! Man hithuwey uba dawalta kanneth spa eken kiyala!Sathiyen sathiya hal ganne kauda![]()
අපිට තෙල් ලීටර් 2ක් වගේ යන්නේ බන් මාසෙටම. ඒ නිසා Fortune හරි N-JOY එකෙන් හරි බොතල් ගේන්නේපොල් තෙල් ලූස් එකද ගන්නේ බං,එකත් දැන් 1kg රු520යි මෙහෙ
හාල්නං එකපාර ගන්නව.
අපේ පැත්තෙ පොඩි හාල් මෝලකින් ගන්නෙ. සම්බ කැකුළු 115යි. කීරි සම්බ 140
හාල මාසෙට ගත්තට චාටෙර් එකක් සෙට් උනොත් මාසෙම එක කන්න වෙන්නේ.
ow bn amma thaththagen 20i lamai gen 10 gane gannawඇඩල්ට් 6 ක් ඉන්නව කියන්නෙ ඉතින් ජීවන වියදම සුපිරියටම දැනෙන ගෙදරක්