Me moko ekaparata une?මේක මම ඉල්ලා අස් කර ගන්නවා..හැම එකා ම අයි ටී කරාට වැඩක් පුලුවන් එකෙක් හොයන එක පට්ටම අමාරු වැඩක්
Me moko ekaparata une?මේක මම ඉල්ලා අස් කර ගන්නවා..හැම එකා ම අයි ටී කරාට වැඩක් පුලුවන් එකෙක් හොයන එක පට්ටම අමාරු වැඩක්
itin atta neh mcn...poddk ubama hoyl blapnko....Me moko ekaparata une?
Ekagai...podi kale dpu ewa...ganan ganna epaMachan IT job thiyenava one tharam. Skill thiyena aya thama adu.
Ow ow macn oka dn tma therenne...මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්.
හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ
That's because some people think they can be an IT expert if they know how to use internet on a laptop.කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.
ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
හෑ උඹ අවුරුදු 3න් ලොකු උනාද?Ekagai...podi kale dpu ewa...ganan ganna epa
කරන ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් වෙන්න. ඔය බහුතරයක් බොල් අස්වැන්නඅයි.ටී. අනාත වීම
මචන්ලා දැන් හැම එකාම it නේ කරන්නේ....ඉස්සර නම් government
Universities wala computer science,computer engineering graduate ලා විතරනේ හිටියේ..but දැන් SLIT,IIT,NSBM,NIBM,Univotec,hnd etc. ගොඩක් තියෙයි නේ...මේකෙ හොදකුත් තියේ,නරකකුත් තියේ...it industry 1 ලංකාවේ සුපිරි යටම දියුණු වෙනවා එක හොදයි....හැමෝටම ඉගෙන ගන්න chance හම්බවෙනවා....But සරලම theoryට අනුව සෑහෙන ගොඩක් employee la ඉද්දි company karanne....Salary අඩු කරනවා........it karala ලංකාවේ it company වල job 1kata යන 1 වැඩක්තියෙයි ද?
igenagena job karanawa misak 
මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්.
හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ
හැම එකාම කරනව කියන්නේ ඒක වේස ගෑනී වගේ . දැන් නිකං ෆාම් කුකුල්ලු වගේ බිල්ඩිමකට දාල පිටෙ බැග් එකක් එල්ලලා යවන උදෙ හවස එලියට එනවා . කොටින්ම උදෙ ඉදන් අනුන්ගේ ප්‍රස්ණ කුනුහරප භාශාවකින් විසදීම IT ලෙස හැදින්විය හැක

ඔයාගේ දැක්ම මරු ඉතින්තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට පඩි දෙන්නද කියන්නේ මිනිහෝ?
දොස්තරලා කියන්නේ කියන්නේ අනුන්ගේ සෞක්‍ය ප්‍රශ්න විසඳන මිනිස්සු, lawyers ල කියන්නේ අනුන්ගේ නීති ප්‍රශ්න විසඳන මිනිස්සු. මේ යකා කියන විදිහට උගේ ගෙදර ප්‍රශ්න විසන්දගන්නවට අනික් මිනිස්සු සල්ලි දෙන්න ඕනේ![]()