අයි.ටී. අනාත වීම

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    මේක මම ඉල්ලා අස් කර ගන්නවා..හැම එකා ම අයි ටී කරාට වැඩක් පුලුවන් එකෙක් හොයන එක පට්ටම අමාරු වැඩක්
    Me moko ekaparata une?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්.

    හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,928
    14,319
    113
    වැලිවේරිය
    මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්.

    හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ
    Ow ow macn oka dn tma therenne...
     
    • Like
    Reactions: Tyrion Lannister

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    කොහෙද ජොබ් ඩිමාන්ඩ් එක අඩු වෙලා තියෙන්නෙ. කොච්චර අයි ටී කාරයො හිටියට වැඩ පුලුවන් උන් නෑ. බොරු කයිවාරු විතරයි. Cv එකෙ බැලුවම යකො උන් තරම් වැඩ්ඩො නෑ වගේ. Java 90% දන්නවා කියලා තියෙන්නෙ. එත් ප්‍රැක්ටිකල් එකෙදි try catch එකක දාලා catch එක empty තියලා errorr එකක් එනවා හොයාගන බෑ කියලා පැය විතර නාස්ති කරනවා.

    ඉතින් පුකට පයින් ගහලා එලවන්නෙ. වැඩ පුලුවන් උන්ට හොදට ගෙවනවා.
    That's because some people think they can be an IT expert if they know how to use internet on a laptop.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    අයි.ටී. අනාත වීම

    මචන්ලා දැන් හැම එකාම it නේ කරන්නේ....ඉස්සර නම් government
    Universities wala computer science,computer engineering graduate ලා විතරනේ හිටියේ..but දැන් SLIT,IIT,NSBM,NIBM,Univotec,hnd etc. ගොඩක් තියෙයි නේ...මේකෙ හොදකුත් තියේ,නරකකුත් තියේ...it industry 1 ලංකාවේ සුපිරි යටම දියුණු වෙනවා එක හොදයි....හැමෝටම ඉගෙන ගන්න chance හම්බවෙනවා....But සරලම theoryට අනුව සෑහෙන ගොඩක් employee la ඉද්දි company karanne....Salary අඩු කරනවා........it karala ලංකාවේ it company වල job 1kata යන 1 වැඩක්තියෙයි ද?
    කරන ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් වෙන්න. ඔය බහුතරයක් බොල් අස්වැන්න
     
    • Like
    Reactions: chethana kalan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    හැම එකාම කරනව කියන්නේ ඒක වේස ගෑනී වගේ . දැන් නිකං ෆාම් කුකුල්ලු වගේ බිල්ඩිමකට දාල පිටෙ බැග් එකක් එල්ලලා යවන උදෙ හවස එලියට එනවා . කොටින්ම උදෙ ඉදන් අනුන්ගේ ප්‍රස්ණ කුනුහරප භාශාවකින් විසදීම IT ලෙස හැදින්විය හැක
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    IT kiyanne dawasin dawasa grow wena field ekak. ada thiyena eka newe heta. ithin poddak update eke inna oni echcharai man dakina wenasa. job iwara wen na bn goverment job wage hee IT kiwama dawasin dawasa job wadi wenwa. kelinma 100 200 hire karanne. linkdn eke hamadama dakinwa ithin vacancies. scene eka ithin deyak hariyata danna eka thama select wenne
    anika dan WFH nisa IT walata godak kattiya asai neda.

    mona labba karath hariyata kaqranna wena bn nttan koi job eken wath issarahata ynna ba., koi field ekatath den senaga wadi mata penne. dan issara wage hama ekama wheel hire karan na ne :D igenagena job karanawa misak :D
     
    • Like
    Reactions: Lupine Solus

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මගුලක් කතා කරනවා. රස්සාවල් තියෙනවා ගන්න මිනිස්සු නෑ. 20ක් ඉන්ටර්විව් කරොත් 15ක් විතරම ඉන්ටවිව් කරේ අපරාදේ කියල හිතෙන උන්. අඩුගානේ මූලික සංකල්ප වත් තේරෙන්නේ නැති උන්.

    හොදට ඉගන ගනින්, ජොබ් නම් නැති වෙන්නේ නෑ

    monawada ban ochchara terenne na kiyanne?

    habai ahuwoth degree ekak ma ona kiyanawa CS walin. eka nattan katha karanneth na neda interview walata kochchara puluwan ekekta unath.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    හැම එකාම කරනව කියන්නේ ඒක වේස ගෑනී වගේ . දැන් නිකං ෆාම් කුකුල්ලු වගේ බිල්ඩිමකට දාල පිටෙ බැග් එකක් එල්ලලා යවන උදෙ හවස එලියට එනවා . කොටින්ම උදෙ ඉදන් අනුන්ගේ ප්‍රස්ණ කුනුහරප භාශාවකින් විසදීම IT ලෙස හැදින්විය හැක

    තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට පඩි දෙන්නද කියන්නේ මිනිහෝ?

    දොස්තරලා කියන්නේ කියන්නේ අනුන්ගේ සෞක්‍ය ප්‍රශ්න විසඳන මිනිස්සු, lawyers ල කියන්නේ අනුන්ගේ නීති ප්‍රශ්න විසඳන මිනිස්සු. මේ යකා කියන විදිහට උගේ ගෙදර ප්‍රශ්න විසන්දගන්නවට අනික් මිනිස්සු සල්ලි දෙන්න ඕනේ :lol:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    IT industry eka expand wenawa, kochchara graduates la awath madi, danata tiyena rate eka anuwa.
    game kade diploma karala nam ba
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,892
    113
    සේදවත්ත
    තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්නවට පඩි දෙන්නද කියන්නේ මිනිහෝ?

    දොස්තරලා කියන්නේ කියන්නේ අනුන්ගේ සෞක්‍ය ප්‍රශ්න විසඳන මිනිස්සු, lawyers ල කියන්නේ අනුන්ගේ නීති ප්‍රශ්න විසඳන මිනිස්සු. මේ යකා කියන විදිහට උගේ ගෙදර ප්‍රශ්න විසන්දගන්නවට අනික් මිනිස්සු සල්ලි දෙන්න ඕනේ :lol:
    ඔයාගේ දැක්ම මරු ඉතින්