German Tech එකට ගිය අය ඉන්නවද..

A/L Exam එක ඉවර වෙලා German Tech එකේ Full Time Course එකක් කරන්න හිතුනා.
මේ Courses දෙකෙන් එකක් තමයි කරන්න කියලා බැලුවේ

- Automobile - 4 years
- Mechatronic Technology (Industrial) - 3 1/2 years