POCO m3, Redmi 9T මුලින් ආව සෙට් එකටම ඔය ලෙඩේ තියෙනවා. වොරන්ටි ක්ලේම් කරන්න,සල්ලි හරි වෙන මොඩල් එකක් හරි ගන්න පුලුවන් වේවි.
අන්තිම වෙනකන් ඉන්න එපා.සර්විස් සෙන්ටර් වල සෙනග වැඩි
අන්තිම වෙනකන් ඉන්න එපා.සර්විස් සෙන්ටර් වල සෙනග වැඩි
Using Xiaomi since 2014 machan..මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
LUCKY BOY.......Using Xiaomi since 2014 machan..
First it was MI 5. I used it around 5 years without any major issue.
Then got Redmi note 9. No issues so far (3 years)..
I cannot say Xiaomi is better in general. But just sharing my personal experience.
mee inne kollo Xiaomi redmi series ekenm danna taramata awulak naa most selling smartphoneUsing Xiaomi since 2014 machan..
First it was MI 5. I used it around 5 years without any major issue.
Then got Redmi note 9. No issues so far (3 years)..
I cannot say Xiaomi is better in general. But just sharing my personal experience.
Wenta athi BN. Mage note 7 eketh battery idimila wage. Back glass eka edge walin eliyata issila gam ekath penawa.මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
awurudu 5kwat atineWenta athi BN. Mage note 7 eketh battery idimila wage. Back glass eka edge walin eliyata issila gam ekath penawa.

thoge witrada kohedo kelawela tiyenne danna godakata awulak naa xiaomi
@N A K A M U R A බලපන් කැ* චීන්නු බාගෙට ෆෝන් හදල මිනිස්සු අමාරුවෙ දාන හැටි. කොපි කරන එකවත් හරියට කරගන්න බෑ![]()
seems like some of their recent phones are buggy with software problems
better to lookup reviews and user comments before making a purchase like a phone
tho mata bannada hondak kiwwada kiyala hithaaganna baa bolaකෙල වෙනකන් බලන් ඉන්න එවුනුත් ඉන්නවනේ.
බයියෝන්ට කෙල වෙන්නෙ නැහැ මං හිතන්නෙ.
ඔය ෆෝන් එකට මේකේ බයි ටෙක් සපෝර්ට් සීන් එකක් යනවා.
ගොඩක් කෑ ගැහුවොත් සමහරවිට මොකෙක්හරි බයියෙක් උගේ අතේ සල්ලි වලින් අලුත් එකක් අරන් දෙන්නත් ඉඩ තියෙනවා. කලින් ත්රෙඩ් එකක එකෙක් පෙරලෙන හැටි දැක්කම මට එහෙමත් හිතුන.
------ Post added on Feb 7, 2022 at 8:19 AM
අයිපෝන් අරන් 3.5mm ජැක් එක ගහන්න බෑ කියල වගේ කේස් වලට මල පැනල ත්රෙඩ් දානවා සමහර එවුන්. මේකේ එවුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ මන් හිතන්නෙ.
------ Post added on Feb 7, 2022 at 8:23 AM
tho mata bannada hondak kiwwada kiyala hithaaganna baa bola![]()
