POCO M3 හුටාස් 🥺

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    POCO m3, Redmi 9T මුලින් ආව සෙට් එකටම ඔය ලෙඩේ තියෙනවා. වොරන්ටි ක්ලේම් කරන්න,සල්ලි හරි වෙන මොඩල් එකක් හරි ගන්න පුලුවන් වේවි.
    අන්තිම වෙනකන් ඉන්න එපා.සර්විස් සෙන්ටර් වල සෙනග වැඩි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    Using Xiaomi since 2014 machan..
    First it was MI 5. I used it around 5 years without any major issue.
    Then got Redmi note 9. No issues so far (3 years)..
    I cannot say Xiaomi is better in general. But just sharing my personal experience.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,373
    113
    ගත්ත කඩේටම දුන්නා...ඌම company එකට යවනවා කිව්වා.. දවස් 15 යයි ලු...එක්කෝ සල්ලි නැත්තම් අලුත් phone එකක් දෙනවා කිව්වා...අලුත් phone එක දුන්නට ඒකට warrenty දෙන්නේ නැහැ ලු....මේකෙ warrenty එකමලු අරකටත් දෙන්නේ...මේකේ warrenty ලබන සතිය වෙද්දී ඉවරයි....

    මන් බැලුවා සල්ලි ඉල්ල ගන්න..ඒත් සල්ලි දෙන්නෙත් අඩුවෙන්...phone එකේ ගානම දෙන්නේ නැහැ ලු...
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    If its Android phone. I only trust following brands

    Google (Pixel)
    Samsung
    Sony
    Oppo & OnePlus (same company)
    Huawei

    Rest is either hardware not good or software issues. Xiaomi premium phones are good but I really don't like their software.

    Samsung/Huawei and Sony is incredibly reliable. I'm telling this from experience. I used to work at one of the largest mobile network provider in UK.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    Using Xiaomi since 2014 machan..
    First it was MI 5. I used it around 5 years without any major issue.
    Then got Redmi note 9. No issues so far (3 years)..
    I cannot say Xiaomi is better in general. But just sharing my personal experience.
    mee inne kollo Xiaomi redmi series ekenm danna taramata awulak naa most selling smartphone
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    මම මේක කලිනුත් කිරියේ දැම්මා. Xiaomi phone තියන යාලුවන්ගේ කොයි වෙලාවේ හරි phone එකට කෙලවෙච්ච නැති එකම කෙනෙක් ගැන මම නම් දන්නේ නැහැ. ඔක්කොම අයගේ phone වල මොකක් හරි කෙස් එකක් එනවා
    Wenta athi BN. Mage note 7 eketh battery idimila wage. Back glass eka edge walin eliyata issila gam ekath penawa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @N A K A M U R A බලපන් කැ* චීන්නු බාගෙට ෆෝන් හදල මිනිස්සු අමාරුවෙ දාන හැටි. කොපි කරන එකවත් හරියට කරගන්න බෑ :angry:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    onama phone ekaka oya issue eka enna puluwan neda. oka unaham shop wala high voltage charge da mokadda thiye karala denwa ethkot apahu Charge wenna gannwa. peyak peya bagayak gnnwa
     
    • Love
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    thoge witrada kohedo kelawela tiyenne danna godakata awulak naa xiaomi

    කෙල වෙනකන් බලන් ඉන්න එවුනුත් ඉන්නවනේ.
    බයියෝන්ට කෙල වෙන්නෙ නැහැ මං හිතන්නෙ.

    @N A K A M U R A බලපන් කැ* චීන්නු බාගෙට ෆෝන් හදල මිනිස්සු අමාරුවෙ දාන හැටි. කොපි කරන එකවත් හරියට කරගන්න බෑ :angry:

    😂
    ඔය ෆෝන් එකට මේකේ බයි ටෙක් සපෝර්ට් සීන් එකක් යනවා.
    ගොඩක් කෑ ගැහුවොත් සමහරවිට මොකෙක්හරි බයියෙක් උගේ අතේ සල්ලි වලින් අලුත් එකක් අරන් දෙන්නත් ඉඩ තියෙනවා. කලින් ත්‍රෙඩ් එකක එකෙක් පෙරලෙන හැටි දැක්කම මට එහෙමත් හිතුන.
    ------ Post added on Feb 7, 2022 at 8:19 AM

    seems like some of their recent phones are buggy with software problems
    better to lookup reviews and user comments before making a purchase like a phone

    අයිපෝන් අරන් 3.5mm ජැක් එක ගහන්න බෑ කියල වගේ කේස් වලට මල පැනල ත්‍රෙඩ් දානවා සමහර එවුන්. මේකේ එවුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ මන් හිතන්නෙ.
    ------ Post added on Feb 7, 2022 at 8:23 AM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    කෙල වෙනකන් බලන් ඉන්න එවුනුත් ඉන්නවනේ.
    බයියෝන්ට කෙල වෙන්නෙ නැහැ මං හිතන්නෙ.

    😂
    ඔය ෆෝන් එකට මේකේ බයි ටෙක් සපෝර්ට් සීන් එකක් යනවා.
    ගොඩක් කෑ ගැහුවොත් සමහරවිට මොකෙක්හරි බයියෙක් උගේ අතේ සල්ලි වලින් අලුත් එකක් අරන් දෙන්නත් ඉඩ තියෙනවා. කලින් ත්‍රෙඩ් එකක එකෙක් පෙරලෙන හැටි දැක්කම මට එහෙමත් හිතුන.
    ------ Post added on Feb 7, 2022 at 8:19 AM

    අයිපෝන් අරන් 3.5mm ජැක් එක ගහන්න බෑ කියල වගේ කේස් වලට මල පැනල ත්‍රෙඩ් දානවා සමහර එවුන්. මේකේ එවුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැතුව ඉන්නෙ මන් හිතන්නෙ.
    ------ Post added on Feb 7, 2022 at 8:23 AM
    tho mata bannada hondak kiwwada kiyala hithaaganna baa bola 🧐🧐
     
    • Haha
    Reactions: RandomGuy

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක මරණයක් ආයෙ ඔන් වෙනව දවස් 3-4කින් ආයෙම ඔය ලෙඩේ එනව අන්තිමට ඔන් වෙන්නෙම නෑ.මම වොරන්ටි ඉවර වෙන්න මාසෙකට කලින් ගිහින් දුන්න සති 2කට පස්සෙ සල්ලි return උනා.ඒ උනාට කඩේ එකා සල්ලි දෙන්න බෑ ෆෝන් එකක් ගන්න ඕනෙ කිව්ව ඌ එක්ක ගේම ඉල්ලන්නහිතුනත් මොකටද අගේ ලේ පුච්චගන්නෙ samsung එකක් ගත්ත ඉතුරු ගාන දීල.ඕක දැන්ම ගිහින් බාර දියන් warranty ඉවරවෙන්න කලින් පුලුවන්නම් liberty plaza එකේ service center එකට උබම ගිහින් දියන් ඒක කෝකටත් හොදයි
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    766
    872
    93
    Redmi note 10 Pro එකක් ගත්තා සෙනසුරාදා.