හැබැයි ලකුණු 20-30 ගහලා දුන්නොත් මාර වාසියක් වෙනවා,එකට චමින්ද වාස් වගේ එකෙක් ඉන්න ඕන.night watchman ව එවන එකනම් හෙන නෙගටිව් වැඩක් බන්.
ඌ ආපු වෙලේ ඉදල අනිත් පැත්තේ බැට්ස්මන් යන්නේ ඌව බේරගන්න.
අනික ඊලග දවසේ ඕකා කොහොමත් ඉක්මනට ඖට් වෙන්ව.
Sirawata. Eda dawase pitch eke condition eka patta awul naththam anith team eke un honadatama karanawanam arenna boru wadak.night watchman ව එවන එකනම් හෙන නෙගටිව් වැඩක් බන්.
ඌ ආපු වෙලේ ඉදල අනිත් පැත්තේ බැට්ස්මන් යන්නේ ඌව බේරගන්න.
අනික ඊලග දවසේ ඕකා කොහොමත් ඉක්මනට ඖට් වෙන්ව.
රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.හැබැයි ලකුණු 20-30 ගහලා දුන්නොත් මාර වාසියක් වෙනවා,එකට චමින්ද වාස් වගේ එකෙක් ඉන්න ඕන.
මේ ඕල් රවුන්දර්ලා මහා සාපයක්,හරියට බැට් කරන්නත් බැ ,බෝල් කරන්නත් බැ.
රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.
ඌ first class 300කුත් ගහල තියන එකෙක්. සෙන්චරි දාල තියනව. ඌව එව්වනම් අද දවස ඌට බැට්ස්මන් කෙනෙක් විදියට හිතල ගහගෙන යන්න පුලුවන්. නැත්නම් ඌ අගට ඇවිත් සෙල්ලම් කරන්නේ වෙන සපෝට් කරන ගේමක්.
ගහන්න ගිහින් out වුණා..රමේෂ් මෙන්ඩිස් වගේ එකෙක් එව්වනම් හරි බන්.
ඌ first class 300කුත් ගහල තියන එකෙක්. සෙන්චරි දාල තියනව. ඌව එව්වනම් අද දවස ඌට බැට්ස්මන් කෙනෙක් විදියට හිතල ගහගෙන යන්න පුලුවන්. නැත්නම් ඌ අගට ඇවිත් සෙල්ලම් කරන්නේ වෙන සපෝට් කරන ගේමක්.
අපිට වගේ උන්ට එහෙම ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් ස්පින් එකක් නෑ ..මේකේ ගහන්න අමාරුයි බන්,ලීඩ් එක තව වැඩි වෙනවනම් හොදයි චන්දි 100 ගහගත්තොත් ගොඩ,උ පට්ටම ගේමක් දෙන්නේ ,අනිත් එකා බාබර්.මු දෙන්න සුපිරියටම කරා