2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අද කෑවොත් බංගලියො යක්ක පුත්තුන්ට ආතල් දෙයි :(
    අදත් කනවා ෂුවර්..

    කොහොමද 6 ඒවා පලන හැටි..ඕක බලල වැඩක් නෑ..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මොකද්ද බන් උනේ? විකට් එකක් ගියා කියල notification ආව . දැන් බලද්දී ගිහින් නැනේ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1662215906043.png


    Sira kathawa habai :baffled: