2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Ehema kiyanna epa chamika aiyage luck ekata thama match dinanne...
    දක්ෂතවක්නම් පේන්නේ නැහැ මේවා බලපුවම..ලක් එකක් ඇති නේද බන්

    1662264479071.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Afg උන් දෙන්නගෙන් එකෙක්ට ගහනව
    අපි ඉන්දියාවට ගහනව
    අද පක්කො දිනනව!
    මටත් මෙහෙම හිතෙනවා මචන්..
    ෆයිනල් එකට ආවත් හිතට සහනයක්..🥲
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    pakistan afghanistan vala oka normal scene ekak ban.okun horata vayasa dala thamayi u19 eka gahuwe.rashid knan ge photo ekak athi oya tweet eke balapank


    නයි කොටා retire වෙලා අන්න.
    After Asia Cup failure retire වුණා ලු
    ------ Post added on Sep 4, 2022 at 1:46 PM