2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    vdlnlXe.jpeg
    pamka thama
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    බලපන්කෝ හෙට හයිලයිට්ස් ටික ආයෙ බලන්න එපැයි. highlights නෙමෙයිද මන්දා ෆුල් මැච් එකම දානවද කොහෙද නයිටීන් එකේ.
     
    • Like
    Reactions: GobbaSira

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    අඩෝ එකෙක් මැරෙනකල් ඔය ඔපන් පෙයාර් එක වෙනස් කරන්න නරකයි
    අර ගෝතයා අර ගොන් ෂොට් එකට නොගියා නම් මෙලහකට මැච් එක ඉවර වෙලා පැයක් විතර වෙනවා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    අඩෝ එකෙක් මැරෙනකල් ඔය ඔපන් පෙයාර් එක වෙනස් කරන්න නරකයි
    අර ගෝතයා අර ගොන් ෂොට් එකට නොගියා නම් මෙලහකට මැච් එක ඉවර වෙලා පැයක් විතර වෙනවා
    Sirawata ban. E gahapu gahilla gahuwanam overs 16 n gahanawa mun
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අම්මෝ කිරියේ උන් මෙන්ඩිස් ට බැනපු තරම්..

    මම මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කැම්පේන් කරනවා කියලා එකෙක් කිය කියත් ගියා :rofl:

    Mamath e daws wala idan kiwwa...balapan uta thawa kochara time thiynwada
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අම්මෝ කිරියේ උන් මෙන්ඩිස් ට බැනපු තරම්..

    මම මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කැම්පේන් කරනවා කියලා එකෙක් කිය කියත් ගියා :rofl:

    baninne hadagannane matto
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    මැච් දෙකක් දිනලා තිබ්බ ඉන්දියාව එකලග මැච් දෙකක් පරදිනවා කියලා අනාවැකි කියන්න පුලුවන් ද උබලට !!! :rolleyes:

    අම්මෝ ඉන්දියාවට ගැහුව..
    ඒ ඇති මටනම් !!! :love2:

    ඉන්දියන් උන්ගේ චැට් එකකට ගිහින් මම ඉන්දියාව හොං කොං එකක් හොදට සෙල්ලම් කරා කියලා ආව 🤭
    දේවාලයක් දාපන් :lol:
     
    • Haha
    Reactions: dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අම්මෝ කිරියේ උන් මෙන්ඩිස් ට බැනපු තරම්..

    මම මෙන්ඩිස් ගෙන් සල්ලි අරන් කැම්පේන් කරනවා කියලා එකෙක් කිය කියත් ගියා :rofl:
    mathakai mathakai
    tag karamutheeee