
අම්මා චීස් කැලි බන්. එක ඩොට් එකක් නැ මුනේ . නිකන් ඉටි රුප වගේ. ඉන්දියන් හම්පඩ කැලි වගේද එව්වාAdooo ow ban... Butter wage kaali inne... Hoda link ekk hambunoth PM karapan...![]()
WC එකට ෂහින් අෆ්රිඩිත් එනවලු.කොහොමද පක්කොන්ගේ බොල් ටික ඊගාව එකෙත් ඔහොම තමා වැටෙන්නේ. ඔක්කොම උන් දමලා ගැහුවද මන්දා.
ඌට නම් මම කැමති. ගිය පාර ඉන්දියාවට නේද පොර පළවෙනි over එක කැරිම over එකක් දැම්මේ. ඌ නම් සුපිරි බෝලර්WC එකට ෂහින් අෆ්රිඩිත් එනවලු.
Un paren player kenek ussan avith ball karanna kiwwath uth 150 ta swing and seam dekama karanawahave some possibility...unge bowlers lata mara ambarillak ambarune
සිරාවට මම නං කොන කපාගන්න වුණත් සූදානම්...අම්මා චීස් කැලි බන්. එක ඩොට් එකක් නැ මුනේ . නිකන් ඉටි රුප වගේ. ඉන්දියන් හම්පඩ කැලි වගේද එව්වා
කෝලිය ඔහොම කැච් ප්රැක්ටිස් කරනව නම් දැකල නෑ. Menda Exposedඋබ හිතනවද හැමදාම ලකුනු 50 ඒව ගහන්න පුලුවන් කියල?
මෙන්ඩිස් කාරය ඉන්දියාවට ගැහුවෙ එතකොට උන්ගෙ bowling වැඩක් නැද්ද?
කෝලිය අපේ මැච් එකේ 0 ට ගියෙ එතකොට ඌත් වැඩක් නැද්ද ?
ගුනය ගැන එකගයි. මොකට ඉන්නවද මන්ද ඕක
හැබැයි පොලු යනව දැකල තියෙනවනෙකෝලිය ඔහොම කැච් ප්රැක්ටිස් කරනව නම් දැකල නෑ. Menda Exposed

Talent thibbata mole ne okataගුනය ගැන එකගයි. මොකට ඉන්නවද මන්ද ඕක
Sunday match eka gena deyak kiyapan mcnගම්බීර් කියන පකාට මොකද දැන් හිතෙන්නේ ??
![]()
පොලු යන එක නම්බුයි ඔය විදියට නිකන් ටේලෙන්ඩර් කෙනෙක් වගේ තට්ටු දානවට වඩා අනිත් පැත්තෙ උන්ට කැච් ප්රැක්ටිස් වෙන්නහැබැයි පොලු යනව දැකල තියෙනවනෙ![]()
ඔව් හොද ඉන්වෙස්ට්මෙන්ට් එකක් පාඩු නැ බන්සිරාවට මම නං කොන කපාගන්න වුණත් සූදානම්...
උන් දෙන්නම WC යන්නේ නෑ .Avishka or kusal janith ( hebei un denna wasthi da mnda )