2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    උබලා දැක්කද කෑල්ලක් ටොකෙ කරනවා ඒ අස්සේ එකෙක්. උට රවනවා. ලන්කවෙ ඩබලක්. මුල හරි ගියේ. ආතල් සිද්දිය. :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Adooo ow ban... Butter wage kaali inne... Hoda link ekk hambunoth PM karapan... 😋
    අම්මා චීස් කැලි බන්. එක ඩොට් එකක් නැ මුනේ . නිකන් ඉටි රුප වගේ. ඉන්දියන් හම්පඩ කැලි වගේද එව්වා
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    මෙන්න මුන් කුනුහරපත් කියනවා වටෙන් ගොඩින්
     
    • Haha
    Reactions: Identity

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    WC එකට ෂහින් අෆ්රිඩිත් එනවලු.
    ඌට නම් මම කැමති. ගිය පාර ඉන්දියාවට නේද පොර පළවෙනි over එක කැරිම over එකක් දැම්මේ. ඌ නම් සුපිරි බෝලර්
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අම්මා චීස් කැලි බන්. එක ඩොට් එකක් නැ මුනේ . නිකන් ඉටි රුප වගේ. ඉන්දියන් හම්පඩ කැලි වගේද එව්වා
    සිරාවට මම නං කොන කපාගන්න වුණත් සූදානම්...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,038
    113
    උබ හිතනවද හැමදාම ලකුනු 50 ඒව ගහන්න පුලුවන් කියල?
    මෙන්ඩිස් කාරය ඉන්දියාවට ගැහුවෙ එතකොට උන්ගෙ bowling වැඩක් නැද්ද?
    කෝලිය අපේ මැච් එකේ 0 ට ගියෙ එතකොට ඌත් වැඩක් නැද්ද ?

    ගුනය ගැන එකගයි. මොකට ඉන්නවද මන්ද ඕක
    කෝලිය ඔහොම කැච් ප්‍රැක්ටිස් කරනව නම් දැකල නෑ. Menda Exposed
     
    • Haha
    Reactions: Venux

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,291
    113
    ගම්බීර් කියන පකාට මොකද දැන් හිතෙන්නේ ??

    b8387s1.jpg
    Sunday match eka gena deyak kiyapan mcn

    Avishka or kusal janith ( hebei un denna wasthi da mnda )
    ------ Post added on Sep 9, 2022 at 11:09 PM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,038
    113
    හැබැයි පොලු යනව දැකල තියෙනවනෙ :lol:
    පොලු යන එක නම්බුයි ඔය විදියට නිකන් ටේලෙන්ඩර් කෙනෙක් වගේ තට්ටු දානවට වඩා අනිත් පැත්තෙ උන්ට කැච් ප්‍රැක්ටිස් වෙන්න 😁