2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Us Open Tennis Sport GIF by US Open
     
    • Like
    Reactions: Walter White

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අර පොර කුකුල්ලු දාල සල්ලි හොයනවා වගේ ඉන්දියා පකිස්තාන් සෙට් වෙන්න දානවා මුන් හැමදාම :baffled:
    ඒක තමා බන්.
    ඇයි මේ england , new zealand , australia එකකට දාල ?
    උන්ගෙ බෝලින් එක්ක අපිටයි උන්ටයි දෙකටම අසාදාරණයිනෙ
    ඔය තුන් දෙනා ගෙන් එකකට නැත්තම් අපිත් තේරුනොත් දෙකකට සෙමි යන්න බැරි වෙනව.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපිට යකෝ යන විදියට ගෘප් B සෙට් වෙන්නේ ?
    ෆාස්ට් පිච් වල AUS / ENG / NZ එක්ක ඇෆ්ගන් මිට්ටෝ :eek:
    ඇෆ්ගන් මිට්ටොන්ව අමතක කරමුකො.
    SENA countries 4න් හොදම 3 මේකෙනෙ බන්. eng nz වලටත් ගෙදර ගහනව වගේ තියෙයි :baffled:
     
    • Like
    Reactions: Walter White