Sports Minister approves Sri Lanka T20 world cup squad
Details: https://bit.ly/3S4TW7P
මොහොතක් රැදි සිටින්න මිතුරනි..
Sports Minister approves Sri Lanka T20 world cup squad
Details: https://bit.ly/3S4TW7P
මොහොතක් රැදි සිටින්න මිතුරනි..
Kawda bun dan inna Sports Minister? Man uwa dakketh edamai.Sports Minister approves Sri Lanka T20 world cup squad
Details: https://bit.ly/3S4TW7P
මොහොතක් රැදි සිටින්න මිතුරනි..
රොශාන් කොලුවා..Kawda bun dan inna Sports Minister? Man uwa dakketh edamai.
airport එකට ආව එකා කවුද?රොශාන් කොලුවා..
හිටන් එක්ක ඇරගත්තෙ චන්දෙ දවස්වල..
IPL kabbo inneඋන්ගේ ටීම් එකේ මැද අවුල් බන්. ජඩේජාත් නෑ නේ. ?
ඌ නැති එක සෑහෙන පාඩුවක්. 4න පස්සේ එන උන් ෂුවර් නෑ .
පක්කොන්ගේත් මැද අවුල්. ඉන්දියාව AFG , PAK ගෙන් කෑවොත් නම් සුපිරි.
U neweine bun eda ara Asia Cup dinala Cricket & Netball Teams ekka photo wala hitiye. Uwa man dakketh edamai.රොශාන් කොලුවා..
හිටන් එක්ක ඇරගත්තෙ චන්දෙ දවස්වල..
රෝහණ දිසානායකairport එකට ආව එකා කවුද?
U neweine bun eda ara Asia Cup dinala Cricket & Netball Teams ekka photo wala hitiye. Uwa man dakketh edamai.
airport එකට ආව එකා කවුද?
Chamika ehama aniwa dai ban1. පැතුම්
2. මෙන්ඩා
3. අසලන්ක
4. බානුක
5. DDS
6. දසුන්
7. වනියා
8. තික්ශන
9. චමීර
10. ඩිල්ශාන්
11. කුමාර
මේක ????



දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල.Mahela Jayawardena will join the Sri Lanka Cricket team as a Consultant Coach, for the upcoming ICC Men's T20 World Cup, in Australia scheduled to commence on October 16 - Chairman ,SLC
ඔව් ඩිලා.දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල.
කට්ටියට මතක නෑ Silverwood ව සිලෙක්ට් කරේ මහේල හිටපු සෙට් එකක් කියලා. ඌ කොහොමත් ෆුල් ටයිම් නැතුව මේ වගේ tournament වලට SL , SLu19 උන් එක්ක හිටියා පහුගිය කාලේ. අපි දන්නේ නැති උනාට අනිත් වෙලාවෙත් ඉන්න ඇති.
ඔව් මචන්..Ape qulifiers live pennai ne?