2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

batwise

Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    Sports Minister approves Sri Lanka T20 world cup squad
    Details: https://bit.ly/3S4TW7P

    මොහොතක් රැදි සිටින්න මිතුරනි..
    Bored Wait GIF by FirstAndMonday
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,975
    113
    උන්ගේ ටීම් එකේ මැද අවුල් බන්. ජඩේජාත් නෑ නේ. ?
    ඌ නැති එක සෑහෙන පාඩුවක්. 4න පස්සේ එන උන් ෂුවර් නෑ .
    පක්කොන්ගේත් මැද අවුල්. ඉන්දියාව AFG , PAK ගෙන් කෑවොත් නම් සුපිරි.
    IPL kabbo inne
     
    • Like
    Reactions: Stimulus mind

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    1. පැතුම්
    2. මෙන්ඩා
    3. අසලන්ක
    4. බානුක
    5. DDS
    6. දසුන්
    7. වනියා
    8. තික්ශන
    9. චමීර
    10. ඩිල්ශාන්
    11. කුමාර

    මේක ????
    Chamika ehama aniwa dai ban :yes:

    pathum
    menda
    dds/danushka
    danushaka/asalanka
    banuka
    dasun
    waniya /chamika
    chamika/waniya
    kumara/dilshan/theekshana
    kumara/dilshan/theekshana
    chameera

    KJP fit wena ekak nae ne uth awanam maru :love:

    kumaraya danawanawanam middle denna ona death over dunnoth hanawa
    godak welawata pramod asaia cup eke wicket gattha nisa dai squad ekata :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    Mahela Jayawardena will join the Sri Lanka Cricket team as a Consultant Coach, for the upcoming ICC Men's T20 World Cup, in Australia scheduled to commence on October 16 - Chairman ,SLC
    දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල. :rofl:
    කට්ටියට මතක නෑ Silverwood ව සිලෙක්ට් කරේ මහේල හිටපු සෙට් එකක් කියලා. ඌ කොහොමත් ෆුල් ටයිම් නැතුව මේ වගේ tournament වලට SL , SLu19 උන් එක්ක හිටියා පහුගිය කාලේ. අපි දන්නේ නැති උනාට අනිත් වෙලාවෙත් ඉන්න ඇති.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    දැන් ඕකටත් බනී ලකුණු දාගන්න එනව කියල. :rofl:
    කට්ටියට මතක නෑ Silverwood ව සිලෙක්ට් කරේ මහේල හිටපු සෙට් එකක් කියලා. ඌ කොහොමත් ෆුල් ටයිම් නැතුව මේ වගේ tournament වලට SL , SLu19 උන් එක්ක හිටියා පහුගිය කාලේ. අපි දන්නේ නැති උනාට අනිත් වෙලාවෙත් ඉන්න ඇති.
    ඔව් ඩිලා.
    මට හිතෙන්නේ එලියට දෙන්නේ නැතුව පොරගේ දේවල් ටීම් එකට ඉන්කර් කරනවා මහේල.
    අපිට ඕන දිනන්න කෙසේවෙතත් පුළුවන් දුරකට ටුලමන්ට් එකේ යන්න. වටිනා එකතුවක් මහේල. (y)