2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    ලංකාවේ ටීම් එක කඩන්න ගොඩක් දේවල් මේ දවස් වල වෙනවා

    භානුක ගේ වීඩියෝ එකත් එකේ කොටසක්

    මේවා කරන්නේ ටීම් එකේ එකමුතු කම කඩන්න

    අර පාදිලි කාරයට සල්ලි ගෙවන්නේ ඔසී එවුන්
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ලංකාවේ ටීම් එක කඩන්න ගොඩක් දේවල් මේ දවස් වල වෙනවා

    භානුක ගේ වීඩියෝ එකත් එකේ කොටසක්

    මේවා කරන්නේ ටීම් එකේ එකමුතු කම කඩන්න

    අර පාදිලි කාරයට සල්ලි ගෙවන්නේ ඔසී එවුන්
    monawa unath team eke 13 ekata inna one
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    yana vidiyata me world eke india un hevoth unge geval valata gahavi india minissu

    unta hodatama mala penala inne :lol: :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,889
    165,687
    113
    එකමත් එක රටක
    ඉන්දියාවේ උන්ට සයිකෝ ද බන් WC එකට කලින් T20 6ක් ගහල ඊට පස්සේ ඔක්තෝබර් වල තව ODI තුනකුත් ගහන්නේ :rofl:.
    format දෙකක් නේ. පක්කො අනිත් පිස්සෝ. ඕකුන් 7ම කනවා Eng වලින්.. 🥴
     
    • Haha
    Reactions: Die-hard

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,976
    1
    28,289
    113
    ඔව්, පැතුම් ඉන්න ඕන team eke. Format 3ma.
    Gunathilaka wa tian inne fielding හින්දා. 2005 06 dilshan වගේ. උගේ batting හැදිලා ආවා nan patta. Final eketh 4 ewa 2 3k නැවැත්තුවා නේ




    මූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා

    ටීම් එකට politics, favoritism ගෙනල්ලා නැති කරන්න කලින් ඕකව එළවලා දාන්ඩ ඕන. තරග දිනන් ඕක ගෙන් උපදෙස් ඕන නැහැ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,535
    124,678
    113
    දෙහිවල
    වරෙල්ල හෙන ඉල්ලන්න වෙලාවට (y)

    HhLeMtW.png
     
    • Like
    Reactions: dilann

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,535
    124,678
    113
    දෙහිවල
    මුලින් ගහල දිනන්න ඕනේ.
    ඉන්දියන් උනුයි පක්කොයි ආයිත් පටන් ගත්ත toss එක නිසා පැරදුනේ කියන බයිලාව.
    8ට ගානෙ යන්නෙ.
    හෙල්ස් ඔහොම නෙමේ ඉස්සර..
    තැනට ගහන්නෙත් නැහැ හැබයි..