Marsh , Starc , Stoinis , Warner නැතුව ඔය කෑවේ . 
------ Post added on Sep 21, 2022 at 9:11 AM

------ Post added on Sep 21, 2022 at 9:11 AM

monawa unath team eke 13 ekata inna oneලංකාවේ ටීම් එක කඩන්න ගොඩක් දේවල් මේ දවස් වල වෙනවා
භානුක ගේ වීඩියෝ එකත් එකේ කොටසක්
මේවා කරන්නේ ටීම් එකේ එකමුතු කම කඩන්න
අර පාදිලි කාරයට සල්ලි ගෙවන්නේ ඔසී එවුන්
අරූද අර ජර්සියෙ ඉන්නෙ?

https://crickethighlights2.cricket/highlights balanna hoda site ekak nethida ban thiyana okoma 480 maximum thiyenne
danna hoda site tikak thiyanawanam dapallako![]()
ඔව්, පැතුම් ඉන්න ඕන team eke. Format 3ma.
Gunathilaka wa tian inne fielding හින්දා. 2005 06 dilshan වගේ. උගේ batting හැදිලා ආවා nan patta. Final eketh 4 ewa 2 3k නැවැත්තුවා නේ
මූ me නැති credit දාගන්න zoom class කරන්න හදනවා ද මන්දා
මේ බලන් කෝ මේක.
මුලින් ගහල දිනන්න ඕනේ.වරෙන් යකො.. පක්කන්ට හුල්ලන්න..
8ට ගානෙ යන්නෙ.මුලින් ගහල දිනන්න ඕනේ.
ඉන්දියන් උනුයි පක්කොයි ආයිත් පටන් ගත්ත toss එක නිසා පැරදුනේ කියන බයිලාව.