2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    නෑ නැ බන් උබ කියපු කතාව හරි
    මෙහෙම පැරදුනාම ක්‍රිකට්වලත් හානියක් වෙනව.

    දැන් මාසෙකට විතර කලින් Australia සිම්බාබ්වේට 141 all අවුට් උනා. උනුත් ක්‍රිකට්වලට හානියක්. england ටීම් එක scotland වලින් කෑව. උනුත් ක්‍රිකට් වලට හානියක්.
    australia , england ටීම් දෙකත් ක්‍රිකට්වලින් තහනම් කරල දාන්න ඕනෙ

    එක පාරක් පොඩි team එකකට මැච් එකක් පැරදෙන එක සමාන්ය දෙයක් (අපි 2003 Kenya පාරදුනේ) එත් මුන් හිතලා කරනවා නම් එක match fixing හැටියටයි ගනන් ගැහෙන්නේ,
    lol, australia , england ටීම් වලට ලංකාවේ පොන්න ටිම් එක සම කරන්න උබට පිස්සුද.

    Last edited:

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    එක පාරක් පොඩි team එකකට මැච් එකක් පැරදෙන එක සමාන්ය දෙයක් (අපි 2003 Kenya පාරදුනේ) එත් මුන් හිතලා කරනවා නම් එක match fixing හැටියටයි ගනන් ගැහෙන්නේ,
    lol, australia , england ටීම් වලට ලංකාවේ පොන්න ටිම් එක සම කරන්න උබට පිස්සුද.

    elama (y)
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    match එක පැරදුනේ හිතාමතාමයි කියන්නේ කවුද?. බොලින් අන්තිමයි අපේ උන්ගේ. match එක බැලුවේ නැ වගේනේ බන් කතා කරන්නේ. කවුද කැමති ඒ වගේ team එකකට පැරදෙන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අමෝ අමෝ පහුගිය දවස් ටිකේ දැක්කෙවත් නැති එකෙක් කියනවා මේං match fixingලු
    ක්‍රිකට් බෑන් කරන්න ඕනලු
    මට පුකෙන් හිනා ගියා ඕයි උදේ පාන්දරම
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    අනිතිම ඕවර වලට තියන් ඉන්න පට්ට වැඩ්ඩො කියල හිතන් ඉන්න දුෂ්මන්ත, ප්‍රමෝද් වගේ එවුන්ට ගහනවා කියල දැනගෙනත් උන්ව තියන් ඉන්නවා අන්තිම ඕවර දාන්න
    SLC Analysts ලා ගේම් එකට කලින් අනික් එවුන්ගේ දුර්වලතා, සහ උන් ගහන විදි බෝල දාන විදි වගේ දේවල් හරියට බලල ටීම් මැනේජ්මන්ට් එකට කියනව කියල පේනවා

    136 තිබ්බ predictaion එක තමයි අපේ එවුන්ට හරි.
    මේ වගේ 160 පැන්නම ගහන්න අපේ එවුන්ට පුළුවන් 30% විතරයි

    අපි එක මැච් එකක් පැරදුනොත් A2 විදිහට සෙට් වෙන්නේ ටිකක් ලේසි ගෘප් එකට
    හැබැයි පලවෙනි එක පැරදුනාම එන ප්‍රෙෂර් එක ගන්න හඳේ ඉන්න අපේ පොඩි එවුන්ට පුලුවන්ද

    මාලිංග මහේල පට්ට සල්ලි දීල ගෙනිහින් ඉන්නේ

    පහුගිය සතිවල මුන්ව ටීවී වලයි රේඩියෝ වලයි එක එක ආතල් දීල මුන්ව හඳට ගෙනිහින් ඉන්නේ

    දැන් පොළොවට බාගන්න පට්ට ගේමක් ගහන්න වෙනවා

    කට්ටිය හිතන් ඉන්නේ ඇෆ්ගන් එවුන්ට පැරදිලා එශියා කප් එක දිනන වගේ වෙයි කියල
    හැමදාම වරකා කන්න බැහැ පුතේ

    මට පෙන විදිහට පළමු වටයෙන් ගෙදර
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978

    Netherlands වලටත් කනව Sure. Toss විජ්ජාවක් තමයි බේරගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    කිව්වා නේ දුෂ්මන්තය කියන එකා T20 වල කරල ඇති දෙයක් නෑ . අර ලහිරු කුමාර කියන එකා මොනව උනත් T20 හොදට විකට් අරන් තියනවා. අනික මේ වගේ පොඩි ටීම් අහු උනාම ඌට විකට් එනව නිකන්ම .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    කිව්වා නේ දුෂ්මන්තය කියන එකා T20 වල කරල ඇති දෙයක් නෑ . අර ලහිරු කුමාර කියන එකා මොනව උනත් T20 හොදට විකට් අරන් තියනවා. අනික මේ වගේ පොඩි ටීම් අහු උනාම ඌට විකට් එනව නිකන්ම .
    හා හා ඇති ඇති. ඔක්කොම එකයි. No Skills. No 🧠s. උඩ බැලිල්ලයි බඩු ගැහිල්ලයි විතරයි. 😅
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    හා හා ඇති ඇති. ඔක්කොම එකයි. No Skills. No 🧠s. උඩ බැලිල්ලයි බඩු ගැහිල්ලයි විතරයි. 😅
    එහෙමම අවුලක් නම් නෑ ටීම් එකේ.
    හැබැයි අපේ උන්ට කලින් ගිහිල්ලත් පිච් එකේ ගහගන්න බැරි උනා. උන් ගහපු පාරවල් එක තැන.. ස්පින් දාපු උන් දෙන්න හොදට දාන්නයි, ඒ පිච් එකේ පේස් එක දාපු උන් තුන්දෙනාට වැඩිම ගහන්න යි හේතුවක් නෑ නේ..

    පොඩ්ඩක් කට්ටිය උඩ ගියා නම් තමයි asia cup එකෙන් පස්සේ. ඒකට ලංකාවේ උනුත් වගකියන්න ඕනේ. සීරිස් එකක් දිනන ගමන් උඩ දානවා .
    දැන් එකක් පැරදුනාම බැනල වැඩකුත් නෑ . කලින් තිබ්බ Aus T20 වලදී ලංකාවේ උන් හොදට ලකුණු ගහල තියනව ඒ පිච් වල .
     
    • Like
    Reactions: batwise

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    එහෙමම අවුලක් නම් නෑ ටීම් එකේ.
    හැබැයි අපේ උන්ට කලින් ගිහිල්ලත් පිච් එකේ ගහගන්න බැරි උනා. උන් ගහපු පාරවල් එක තැන.. ස්පින් දාපු උන් දෙන්න හොදට දාන්නයි, ඒ පිච් එකේ පේස් එක දාපු උන් තුන්දෙනාට වැඩිම ගහන්න යි හේතුවක් නෑ නේ..

    පොඩ්ඩක් කට්ටිය උඩ ගියා නම් තමයි asia cup එකෙන් පස්සේ. ඒකට ලංකාවේ උනුත් වගකියන්න ඕනේ. සීරිස් එකක් දිනන ගමන් උඩ දානවා .
    දැන් එකක් පැරදුනාම බැනල වැඩකුත් නෑ . කලින් තිබ්බ Aus T20 වලදී ලංකාවේ උන් හොදට ලකුණු ගහල තියනව ඒ පිච් වල .
    මන් දකින් ලොකුම අවුල බන් No 03/04 stable batsman ලා නැති එක , හැම තිස්සේම operners ලට ගේම ගහන්න බෑ පක්කෝ ගොඩක් දිනන්නේ එහෙම අනිව බාබර් හරි රිස්වාන් ගහනවා.. අපේ මුල් wicket ගියොත් බානුකයා වෙනකන් යනවා පස්සේ pressure වෙනවා කොහොමත් dasun banuka කියන්නේ 10 overs වලින් පස්සේ එන්න ඕන අය.

    Bowling නම් මන් හිතන්නේ දසුන් කිව්ව එක හරි චමීරට match practice නෑ .. එක එක තැන්වල දානවා.. මීට වඩා plan එකකින් death overs overs දාන්න ඕනා..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    එහෙමම අවුලක් නම් නෑ ටීම් එකේ.
    හැබැයි අපේ උන්ට කලින් ගිහිල්ලත් පිච් එකේ ගහගන්න බැරි උනා. උන් ගහපු පාරවල් එක තැන.. ස්පින් දාපු උන් දෙන්න හොදට දාන්නයි, ඒ පිච් එකේ පේස් එක දාපු උන් තුන්දෙනාට වැඩිම ගහන්න යි හේතුවක් නෑ නේ..

    පොඩ්ඩක් කට්ටිය උඩ ගියා නම් තමයි asia cup එකෙන් පස්සේ. ඒකට ලංකාවේ උනුත් වගකියන්න ඕනේ. සීරිස් එකක් දිනන ගමන් උඩ දානවා .
    දැන් එකක් පැරදුනාම බැනල වැඩකුත් නෑ . කලින් තිබ්බ Aus T20 වලදී ලංකාවේ උන් හොදට ලකුණු ගහල තියනව ඒ පිච් වල .

    එහෙමම අවුලක් නම් නෑ ටීම් එකේ.
    හැබැයි අපේ උන්ට කලින් ගිහිල්ලත් පිච් එකේ ගහගන්න බැරි උනා. උන් ගහපු පාරවල් එක තැන.. ස්පින් දාපු උන් දෙන්න හොදට දාන්නයි, ඒ පිච් එකේ පේස් එක දාපු උන් තුන්දෙනාට වැඩිම ගහන්න යි හේතුවක් නෑ නේ..

    පොඩ්ඩක් කට්ටිය උඩ ගියා නම් තමයි asia cup එකෙන් පස්සේ. ඒකට ලංකාවේ උනුත් වගකියන්න ඕනේ. සීරිස් එකක් දිනන ගමන් උඩ දානවා .
    දැන් එකක් පැරදුනාම බැනල වැඩකුත් නෑ . කලින් තිබ්බ Aus T20 වලදී ලංකාවේ උන් හොදට ලකුණු ගහල තියනව ඒ පිච් වල .
    ලකුණු ඉතින් නැමීබියාවත් ගැහුවෙ. දිනන එකනෙ අවුල. කලින් ඔසී ඇවිල්ල 4-1. මුන් පොඩිකාලෙ ඉඳන් සිමෙන්තියෙයි ලණු රෙද්දෙයි ගහල පොඩ්ඩක් බවුන්ස් එක ආව ගමන් තටමනව. Skill එක කියන්නෙ ඒකට. හදාගත්ත Muscle Memory එක වෙනස් කරගන්න පුළුවන් කම Pitch එක අනුව. මුන් මේ පොඩිකාලෙ ඉඳන් අම්ම තාත්තගෙ ආසාවට ක්‍රිකට් ගස්සවපු උන්. අම්මල තාත්තලගෙ තල්ලුවෙන්ම පන්දමින්ම School ටීම් එකේ ඉඳන්ම පුෂ් උන හැකියාව නැතුව පුරුද්දට ක්‍රිකට් ගහන උන්. හරි ස්කිල් මෑළු ලෑල්ලෙ මාළු කපනව ඇති. සල්ලි වලටයි කල්ලි වලටයි ක්‍රිකට් යට උනාම ඕම වෙනව. ස්පින් නෙමෙයි මොකෙක්වත් හරියට ඊයෙ ගැහුවෙ නෑ. Asia Cup එකෙත් වෙලාවට Toss ටික දිනාගත්තෙ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බං මේ පරදිනකොට උඩින්ම පරදින්නේ. මොලයක් නැද්ද. අඩුම ගැප් එක ක්ලෝස් කරන්න තිබ්බනේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    නො 3 තමයි අවුල කවදත්
    මහේල ගිහින් නේ ඉන්නේ
    මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් එකේ සෙට් එකත් ඇවිත් ඉන්නේ
    ෂුවර් එකටම දෙතුන් දෙනෙක්ගේ පුපේ කක්කුට්ටෝ එල්ලනවා

    3ට අසලංකා හෙට ගහයි
    එකම ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ

    හෙට දිනයි
    හැබැයි බ්‍රහස්පතින්දා කයි