2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,532
    124,660
    113
    දෙහිවල
    Namibia un dhannavaa nam pukenuth hinaa veyi lankaavee un forum vala thread hadhaagena innavaa dhaekalaa, ilaga match eka paeradhunoth @Walter White machan mee thread eka delete karalaa dhanna @GTRZ kiyalaa.
    උබ නූල උස්සගෙනද ඉන්නෙ?
    ඕක බිමින් තියපන්..👍
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    මේ මැච් එකෙන් ඔප්පු උනා කලින් දිනල ආවෙ Asia Cup නෙමෙයි Tossia Cup කියල 😂
    1665928971927.png
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Namibia paera dhilaa world cup eka dhinan puluvan veeyidha ban

    ඒකනෙ උබලා බය වෙලා මේක අහපල්ලකො

    පිස්සුද බන් ලන්කාවේ උන්ට මොන්ගල්, හරි අපි කියමු මුන් අද හිතලා පැරදුනා කියලා, ලෙසි ගුරුප් එකට යන්න කියලා, ඉතින් එකෙන් ඇති වාසිය මොකක්ද මුන්ට, වාසිය තමා india or pak, bang හැත්තව blackmail කරලා බේට ගහන්නද, එක ද මේ කුරුස පොන්නයෝ cricket ගහනවා කියන්නේ ඔයිට වැඩිය නම්බුයි පාරේ හිගා කැවා නම්, තූ....... පර හැත්ත 🖕
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    lol NRR -2.5 gaanak kohomada NED un Namibiawt gahuwot ehema. api eliye
    ඔව් එහෙම උනොත් අපි ඊලග මැච් දෙක ලොකු margin එකකින් දිනන්න ඕනෙ.

    නෙදර්ලන්තෙ නැමිබියාවට ගහන්නෙ නැති වෙයි ඒත් ගිය පාර උන්ගෙ මැච් eka close ගියා.
     
    • Like
    Reactions: Gwynbleidd

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මම නම් කියන්නේ ලංකාවේ ක්‍රිකට් අවුරුදු 2-3 කට බැන් කරන්න ඔනේ, මුන් මාර හොරු ටිකක් තරග අමු අමුවේ පවා දෙනවා එලි පිට, අහින්සක මිලියන ගානක් මිනිස්සුන්ව අන්දනවා social media මගින්, මෙහෙම ක්‍රීඩාවක් play කරන්න ඉඩ දෙන්න හොද නැහැ, මුන් මේ කරන්නේ ක්‍රීඩාවේ තියෙන ජීව ගුණය දුෂණය කිරීමක්.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මම නම් කියන්නේ ලංකාවේ ක්‍රිකට් අවුරුදු 2-3 කට බැන් කරන්න ඔනේ, මුන් මාර හොරු ටිකක් තරග අමු අමුවේ පවා දෙනවා එලි පිට, අහින්සක මිලියන ගානක් මිනිස්සුන්ව අන්දනවා social media මගින්, මෙහෙම ක්‍රීඩාවක් play කරන්න ඉඩ දෙන්න හොද නැහැ, මුන් මේ කරන්නේ ක්‍රීඩාවේ තියෙන ජීව ගුණය දුෂණය කිරීමක්.
    බීලද බන් උබ?
     
    • Like
    Reactions: batwise

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් එහෙම උනොත් අපි ඊලග මැච් දෙක ලොකු margin එකකින් දිනන්න ඕනෙ.

    නෙදර්ලන්තෙ නැමිබියාවට ගහන්නෙ නැති වෙයි ඒත් ගිය පාර උන්ගෙ මැච් eka close ගියා.
    ow UAE unat ada loku gemak dunna ne, lesiyen nan dinanda bari wei wage me para
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇයි උබට රිදුනද
    නෑ නැ බන් උබ කියපු කතාව හරි
    මෙහෙම පැරදුනාම ක්‍රිකට්වලත් හානියක් වෙනව.

    දැන් මාසෙකට විතර කලින් Australia සිම්බාබ්වේට 141 all අවුට් උනා. උනුත් ක්‍රිකට්වලට හානියක්. england ටීම් එක scotland වලින් කෑව. උනුත් ක්‍රිකට් වලට හානියක්.
    australia , england ටීම් දෙකත් ක්‍රිකට්වලින් තහනම් කරල දාන්න ඕනෙ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,398
    36,321
    113
    මැදමහනුවර
    මම නම් කියන්නේ ලංකාවේ ක්‍රිකට් අවුරුදු 2-3 කට බැන් කරන්න ඔනේ, මුන් මාර හොරු ටිකක් තරග අමු අමුවේ පවා දෙනවා එලි පිට, අහින්සක මිලියන ගානක් මිනිස්සුන්ව අන්දනවා social media මගින්, මෙහෙම ක්‍රීඩාවක් play කරන්න ඉඩ දෙන්න හොද නැහැ, මුන් මේ කරන්නේ ක්‍රීඩාවේ තියෙන ජීව ගුණය දුෂණය කිරීමක්.
    PAvctrZ.gif
     
    • Haha
    Reactions: Venux