නෑ නැ බන් උබ කියපු කතාව හරි
මෙහෙම පැරදුනාම ක්‍රිකට්වලත් හානියක් වෙනව.
දැන් මාසෙකට විතර කලින් Australia සිම්බාබ්වේට 141 all අවුට් උනා. උනුත් ක්‍රිකට්වලට හානියක්. england ටීම් එක scotland වලින් කෑව. උනුත් ක්‍රිකට් වලට හානියක්.
australia , england ටීම් දෙකත් ක්‍රිකට්වලින් තහනම් කරල දාන්න ඕනෙ
එක පාරක් පොඩි team එකකට මැච් එකක් පැරදෙන එක සමාන්ය දෙයක් (අපි 2003 Kenya පාරදුනේ) එත් මුන් හිතලා කරනවා නම් එක match fixing හැටියටයි ගනන් ගැහෙන්නේ,
lol, australia , england ටීම් වලට ලංකාවේ පොන්න ටිම් එක සම කරන්න උබට පිස්සුද.
Last edited: