2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    giya paara lahiru kumara podi team rock kala fast bowling karala me paara uwa dala nette ai
    U recently play Kare name.But pramod wenuwata uwa Danna one.But Netherlands match eke uwa danneth na.lahiruta talent thibunata mole Nam na tikak situation ekata adjust wenna.pramod Asia cup final hondata karapu nisa Saha bole swing karanna puluwan nisa chance dunna.Super 12 Wala lahiruta chance dewi godak durata🙂
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    අද දින්නත් මම නං දිනුමක් හැටියට පිළිගන්නෙ නෑ අපේ උන් හරියට world cup එකෙන් ඇයින් උනා වගේ හැගීමක් එන්නෙ. UAE වලටත් ගේමක් ගහන්න මෙච්චර පදිරි වෙන්න උනා නං AUS NZD SF එක්ක ගහනකොට ඉවරයි
     
    • Like
    Reactions: sanhen143

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අද දින්නත් මම නං දිනුමක් හැටියට පිළිගන්නෙ නෑ අපේ උන් හරියට world cup එකෙන් ඇයින් උනා වගේ හැගීමක් එන්නෙ. UAE වලටත් ගේමක් ගහන්න මෙච්චර පදිරි වෙන්න උනා නං AUS NZD SF එක්ක ගහනකොට ඉවරයි
    ehema ekak ne ban west indies lath peradune scott lata, who knows final might be SL vs WI :love:
     
    • Haha
    Reactions: War Fighter

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අද දින්නත් මම නං දිනුමක් හැටියට පිළිගන්නෙ නෑ අපේ උන් හරියට world cup එකෙන් ඇයින් උනා වගේ හැගීමක් එන්නෙ. UAE වලටත් ගේමක් ගහන්න මෙච්චර පදිරි වෙන්න උනා නං AUS NZD SF එක්ක ගහනකොට ඉවරයි
    Yako Onama team ekak ohoma thamaye win karanakota thamaye tikak confidence hadenne anith eka t20 short format ekak nisa ona team ekakata win karanna chance thiyenawa normal talent thibila eda dawasa hondata karoth.anith eka ape un recently fast pitches Wala wadiya play kareth na e nisa slow pitch Wala gahapu timing shots bowling lengths adjust karaganna games 2k 3k one.🙂
     
    • Like
    Reactions: DHE

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    E993C9DF-DA7D-4360-8A1A-BA7909787A0F.jpeg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මට කැස්සක් ආවා සිංහලු, නවත්වගන්නත් බෑ
    මං දැන් මොකද කරන්නේ :sorry:


    Ponnayo tika gedara aniwa 😅
    Prophet Jerom deviyo gennala nadda?
    නෝන්ඩ්වෙන එකේ සීමාවක් තියෙන්න ඹ්නේ... ගොදර වරෙන් පකයලා ටික 😡
    Typical shitlankans born again 😂 wanidu ponnaya hemadama awith wananwa ohe
    මුන්ට මොන ක්‍රිකට් ද?
    ලංකාවට ඇවිත් රන්ගනත් එක්ක කොපි චැට් එකක් කරගෙන හිටපල්ලා
    පරදිනව ඕකනම් 🤣
    ඔන්න ඔහේ ගෙදර එන්න කියහන් බන් මුන්ට.
    වැඩ පාඩු කරන බලන් අපිට ගහන්න ඕන මඩු වලිගෙන්.
    🤣

    ඕක දින්නත් නූලෙන්. ඔච්චර ගැප් එකකින් බෑ.

    පරදින්න චාන්ස් වැඩියි