2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දෙයියන්ට බැනපු උන්ට මේවා පෙනේවා, ඒසියා කප් එක දිනුවේ දේව හාස්කමකින් කියලා දැන් වත් පිලිගනිල්ලා, දැන් ටිපර් වෙලා බැනපල්ලා 🤣
    ඩොලර් එකත් 170 වුනා🤭🤭🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Ai bn Dhanata wadiya chance denne naththe?
    U giya para WC ekata kalin match 2kadi koheda adu ganakata out wela anthimata playing 11 walinuth drop wuna
    U onema thanaka wicket eka allagena innw..anika left handerslata bowl karanna genna gannath puluwan
    Ara Dannyata patta chances godak denawa e athin
     
    • Like
    Reactions: chami2015

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දැන් වත් දේව උදහස ඇත්ත කියලා පිලිගනිල්ලා, දේව ආශිර්වාදයෙන් ඒසියා කප් එක දින්නා ඒකට අනං මනං කියලා දෙවියන්වහන්සේට අපහස කලා දැන් රිසල්ට් අත්විදපල්ලා, පොඩි රටවල් වලින් කන්නේ කොහොමද කැම, ටිපර් පීපල්ස් මේ පැත්තට 🤣🤣🤣
     
    • Haha
    Reactions: johnferna678

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    310697407_3066342296845852_6605765355850397712_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    දැන් වත් දේව උදහස ඇත්ත කියලා පිලිගනිල්ලා, දේව ආශිර්වාදයෙන් ඒසියා කප් එක දින්නා ඒකට අනං මනං කියලා දෙවියන්වහන්සේට අපහස කලා දැන් රිසල්ට් අත්විදපල්ලා, පොඩි රටවල් වලින් කන්නේ කොහොමද කැම, ටිපර් පීපල්ස් මේ පැත්තට 🤣🤣🤣
    දෙයියන් වහන්සේට වෙන වැඩ නැද්ද බන් බිලියන 9ක් ඉන්න ලෝකේ මේ අන්‍යාගමික රටක් ගහන මැච් එකකට කාලේ කකා ඉන්නේ ? 🥴
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    දෙයියන් වහන්සේට වෙන වැඩ නැද්ද බන් බිලියන 9ක් ඉන්න ලෝකේ මේ අන්‍යාගමික රටක් ගහන මැච් එකකට කාලේ කකා ඉන්නේ ? 🥴
    Gloomy weather ekath ekka deyonta uda indan pena view eka awul bun. Poddak team deka patalila.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    නැමීබියාවට,UAE, වගේ රටවල් වලට ගහගන්න බැරි උන්ට මොන world cup ද බන්...වරෙන් ලංකාවට ලබන පාරවත් ඉන්දියාවට ඔස්ට්‍රේලියාවට ගහන්න හිතන්න කලින් UAE උන්ට ගහලා ඉදාම්..
     
    • Like
    Reactions: sonic911