dakkada danuth wesige putha 3rd umpire out kiyalath not out denna haduwaWesige putha neda Ausi match eke white ekak dunne naththe
U recently play Kare name.But pramod wenuwata uwa Danna one.But Netherlands match eke uwa danneth na.lahiruta talent thibunata mole Nam na tikak situation ekata adjust wenna.pramod Asia cup final hondata karapu nisa Saha bole swing karanna puluwan nisa chance dunna.Super 12 Wala lahiruta chance dewi godak duratagiya paara lahiru kumara podi team rock kala fast bowling karala me paara uwa dala nette ai
ehema ekak ne ban west indies lath peradune scott lata, who knows final might be SL vs WIඅද දින්නත් මම නං දිනුමක් හැටියට පිළිගන්නෙ නෑ අපේ උන් හරියට world cup එකෙන් ඇයින් උනා වගේ හැගීමක් එන්නෙ. UAE වලටත් ගේමක් ගහන්න මෙච්චර පදිරි වෙන්න උනා නං AUS NZD SF එක්ක ගහනකොට ඉවරයි

Yako Onama team ekak ohoma thamaye win karanakota thamaye tikak confidence hadenne anith eka t20 short format ekak nisa ona team ekakata win karanna chance thiyenawa normal talent thibila eda dawasa hondata karoth.anith eka ape un recently fast pitches Wala wadiya play kareth na e nisa slow pitch Wala gahapu timing shots bowling lengths adjust karaganna games 2k 3k one.අද දින්නත් මම නං දිනුමක් හැටියට පිළිගන්නෙ නෑ අපේ උන් හරියට world cup එකෙන් ඇයින් උනා වගේ හැගීමක් එන්නෙ. UAE වලටත් ගේමක් ගහන්න මෙච්චර පදිරි වෙන්න උනා නං AUS NZD SF එක්ක ගහනකොට ඉවරයි
NEVER. LIKE ONCE IN A BLUE MOONehema ekak ne ban west indies lath peradune scott lata, who knows final might be SL vs WI![]()


Third umpire ta waradila notout kiyawuna neda bun?dakkada danuth wesige putha 3rd umpire out kiyalath not out denna haduwa
ow ow ehemath eka unaa thamaThird umpire ta waradila notout kiyawuna neda bun?
Ponnayo tika gedara aniwa![]()
Prophet Jerom deviyo gennala nadda?
නෝන්ඩ්වෙන එකේ සීමාවක් තියෙන්න ඹ්නේ... ගොදර වරෙන් පකයලා ටික![]()
Typical shitlankans born againwanidu ponnaya hemadama awith wananwa ohe
මුන්ට මොන ක්රිකට් ද?
ලංකාවට ඇවිත් රන්ගනත් එක්ක කොපි චැට් එකක් කරගෙන හිටපල්ලා
පරදිනව ඕකනම්![]()
ඔන්න ඔහේ ගෙදර එන්න කියහන් බන් මුන්ට.
වැඩ පාඩු කරන බලන් අපිට ගහන්න ඕන මඩු වලිගෙන්.
ඕක දින්නත් නූලෙන්. ඔච්චර ගැප් එකකින් බෑ.
පරදින්න චාන්ස් වැඩියි