2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    ඔව්. නැමීබියා උන් UAE උන්ට පරදින එකක් නැහැ.
    එක වැස්සට තෙමුනත් NAM ලකුණු 3යි. දින්නොත් 4යි.

    අපි NED උන්ට වඩා NRR එක වැඩි නිසා ඒක ගහලම එන්න ඕන.
    දෙකම වැස්සොත් අපි එළියේ. අපේ එකට විතරක් වැස්සත් අපි එළියේ.
    ඊගාව එක කාවද්ද තියෙන්නේ. එදා එක බලනවා තිය දැක්කේත් රෙදි කඩේක tv එකකින්. එදා එක බැලුවානම් දිනන්න තිබ්බා අපරාදේ.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    චමීර ඉන්ජරි නිසා මාර අවුල ඉලගට ඉන්නේ බිනුරයයි, ලහිරුවයි 🥴
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔව්. නැමීබියා උන් UAE උන්ට පරදින එකක් නැහැ.
    එක වැස්සට තෙමුනත් NAM ලකුණු 3යි. දින්නොත් 4යි.

    අපි NED උන්ට වඩා NRR එක වැඩි නිසා ඒක ගහලම එන්න ඕන.
    දෙකම වැස්සොත් අපි එළියේ. අපේ එකට විතරක් වැස්සත් අපි එළියේ.
    Api Netherlands dinala Namibia game wash out unoth Api table eke top wela Aus,Nz,Eng ekka patta😋😋😋 Netherlands lata easy gahanawa wasse nathi unoth.🙂🙂🙂Api group eke second thamaye😎😎😎
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,667
    113
    දෙහිවල
    ඊගාව එක කාවද්ද තියෙන්නේ. එදා එක බලනවා තිය දැක්කේත් රෙදි කඩේක tv එකකින්. එදා එක බැලුවානම් දිනන්න තිබ්බා අපරාදේ.

    ysEnzrh.png
     
    • Like
    Reactions: kasun090354t

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Api Netherlands dinala Namibia game wash out unoth Api table eke top wela Aus,Nz,Eng ekka patta😋😋😋 Netherlands lata easy gahanawa wasse nathi unoth.🙂🙂🙂Api group eke second thamaye😎😎😎
    එක මැච් එකක්වත් වැස්සෙන් හේදෙන්නෙ නැතුව table top වෙන්නත් ඉඩ තියෙනව
    හැබැයි ඒකට අපි nederland එක්ක උඩින්ම දිනන්න ඕනෙ වගේම UAE vs Namibia මැච් එක namibia අඩු ලකුණු ගානකින් දිනන්න ඕනෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,667
    113
    දෙහිවල
    Api Netherlands dinala Namibia game wash out unoth Api table eke top wela Aus,Nz,Eng ekka patta😋😋😋 Netherlands lata easy gahanawa wasse nathi unoth.🙂🙂🙂Api group eke second thamaye😎😎😎
    අපි A2 වැටුනොත් බලන් ඉන්නේ අපි එනකන් අපේ සහෝදර රටවල්. එතන තව ආසියානු කුසලානයක් වෙයි.
    අපි A1 වැටුනොත් ඇෆ්ගන් කාරයෝ ටිකයි, සුද්දොත් එක්ක හුරතල් වෙන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: danne na

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ ලොකු සාධුට කියන්නද වැස්ස නවත්වලා දෙන්න කියලා
    ගිය අවුරුද්දේ කටින පෙරහැරට වැස්සා කියලා සාධු දෙයියොන්ට බැන්නා
    මේ පාර පෙරහැරට වැස්සේ නෑ:love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ මැච් එකට වැස්සොත් අපි එළියේ.
    ඊලග මැච් දෙකටම වැස්සත් එළියේ.
    Wahinne na

    අර ටිකක් තුනත් කෝකටත් තියලා තියන්න
    නෑ බන් වහින්නේ නෑ…ආයේ හරියට වහින්නේ ඉරිදට
    ------ Post added on Oct 18, 2022 at 5:31 PM
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ධනුෂ්ක ඉද්දි මොන පගයද යකෝ වැන්ඩසේ field කරන්නෙ එව්වෙ 🤔
     
    • Wow
    Reactions: batwise