Dickwella hodai Mandanaage Betta diwen lewakawanna.Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good![]()
Oka lakunu walata wadiya gahanne Kurusa
Dickwella hodai Mandanaage Betta diwen lewakawanna.Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good![]()
stats guru eke baluwa mn, ohoma enne eke. 24 dawas ganak tama wayasa nan. ..මු ට 24ට වැඩි නේ බන්.
Ela.. mama kiyala balannan. Ohoma hodai ne? Sure ne?Waniduwa no.04 Gahanna one. Ui Dasun,chamikai eka laga gahana eka therumak na..
කියන්න බෑ බං අරුන් ගහන්නත් ඉඩ තියනවා
වින්ඩිස්ලා දිනනවා මතංකියන්න බෑ බං අරුන් ගහන්නත් ඉඩ තියනවා
(6/20 ov, T:154) 55/3වින්ඩිස්ලා දිනනවා මතං
මුල ගැහුවට අග ඇදන් යන්නේ නෑ ඔකුන්
Eye thota kawda ekek banapu ekata ridila wageDickwella vaedya ubee ammaa hodhayi, baeridha ubee ammava cricket gahanna yavanna, redhdha ussalaa hari runs gahayinee![]()
Dickwella උබේ අම්මට ඇරපු එකාදEye thota kawda ekek banapu ekata ridila wagee mama nemeye yako tho natta pagan dangaluwata
Dickwella ta oya ethin akamathi aye kiyala profile pic eka dakkama penawa
![]()
Only Dushmanthaදුෂ්මන්ත and Promod ruled out da?![]()
Ai banda naththe?දනිශ්ක injured නිසා ඌව replace කරයි ද දන්නේ නෑ , අනික බන්ඩා වගේ fielder කෙනෙක් 15 ඇතුලේ නැති එක පාඩුවක්..
ඌ බන් australia ගියාට standby ඉන්නේ 15 ඇතුලත අයව තමා දාන්න පුලුවන් substitute fielder කෙනෙක් විදියට ඌ ඒකේ නෑ.. ඒකයි වැන්ඩසීව දාලා තියෙන්නේ..මහ ගොන් තීරනයක් හැබැයි..බණ්ඩා ලකුනු කිහිපයක් හරි රැකලා දෙනවා fielder කෙනෙක් විදියට බැස්සාම..මන් හිතන්නේ දණුශ්ක ඉන්න නිසා දැම්මේ නැත්තේ 15 ඌත් හොද නිසා..Only Dushmantha
Ai banda naththe?
------ Post added on Oct 19, 2022 at 7:20 PM