2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Giant

Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    1666173458995.png

    පච මීටරේ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Dickwella vaedya ubee ammaa hodhayi, baeridha ubee ammava cricket gahanna yavanna, redhdha ussalaa hari runs gahayinee 🤣
    Eye thota kawda ekek banapu ekata ridila wage😋😋😋e mama nemeye yako tho natta pagan dangaluwata😂😂😂 Dickwella ta oya ethin akamathi aye kiyala profile pic eka dakkama penawa😂😂😂
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    දුෂ්මන්ත and Promod ruled out da? 🙄
    Only Dushmantha

    දනිශ්ක injured නිසා ඌව replace කරයි ද දන්නේ නෑ , අනික බන්ඩා වගේ fielder කෙනෙක් 15 ඇතුලේ නැති එක පාඩුවක්..
    Ai banda naththe?
    ------ Post added on Oct 19, 2022 at 7:20 PM
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Only Dushmantha


    Ai banda naththe?
    ------ Post added on Oct 19, 2022 at 7:20 PM
    ඌ බන් australia ගියාට standby ඉන්නේ 15 ඇතුලත අයව තමා දාන්න පුලුවන් substitute fielder කෙනෙක් විදියට ඌ ඒකේ නෑ.. ඒකයි වැන්ඩසීව දාලා තියෙන්නේ..මහ ගොන් තීරනයක් හැබැයි..බණ්ඩා ලකුනු කිහිපයක් හරි රැකලා දෙනවා fielder කෙනෙක් විදියට බැස්සාම..මන් හිතන්නේ දණුශ්ක ඉන්න නිසා දැම්මේ නැත්තේ 15 ඌත් හොද නිසා..